Category: ප්‍රධාන පුවත්
කොළඹ – කොළඹ මහ නගර සභාව
කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබේ. ජාතික ජන බලවේගය - 81814 (48)සමගි ජන බලවේගය - 58375 (29)එක්සත් ... Read More
හම්බන්තොට මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය
හම්බන්තොට දිස්ත්‍රික්කයේ හම්බන්තොට මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ. ජාතික ජන බලවේගය - 4750සමගි ජන බලවේගය - 3874පොදුජන එක්සත් පෙරමුණ - 1511ශ්‍රී ... Read More
පළාත් පාලන මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්
2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර අවසන් කෙරුණි. පළාත් පාලන ආයතන 339ක් සඳහා සභිකයින් තෝරාගැනීම වෙනුවෙන් වන ඡන්ද විමසීම අද (06) ... Read More
මැතිවරණ නීති කැඩූ අපේක්ෂකයෙක් අත්අඩංගුවට
2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ පැමිණිලි සම්බන්ධයෙන් තවත් එක් අපේක්ෂකයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (05) උදෑසන 6 සිට අද (06) උදෑසන 6 ... Read More
සබරගමුවේ නවකවධය සිද්ධියට තවත් සිසුන් 4ක් අත්අඩංගුවට
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ සිසුන් හට නවක වධය ලබා දීමේ සිද්ධියට අදාළ තවත් සිසුන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ලද පැමිණිල්ලක් අනුව එම ... Read More
හෙට බාර් වැසේ
පළාත් පාලන මැතිවරණය හේතුවෙන් හෙට (06) දිනයේ සුරාසැල් වසා තැබීමට තීරණය කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. අදාළ නීතිය කඩකරන පිරිස් වෙත නීතිමය පියවර ගන්නා ... Read More
ඡන්දයට දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්
පළාත් පාලන ඡන්ද විමසීම සඳහා වන විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ අද (05) උදෑසන ආරම්භ විය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ, ... Read More
ජනපති වියට්නාමයට පැමිණෙයි
වියට්නාමයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (04) අලුයම වියට්නාමයේ නොයි බායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ. ජනාධිපතිවරයා අද දින සිට එළැඹෙන ... Read More
නිහඬ කාල සීමාවේදී මැතිවරණ ප්‍රචාරක කටයුතු කළොත් වැඩ වරදී
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාල ප්‍රචාරක කටයුතු ඊයේ (03) මධ්‍යම රාත්‍රී 12න් අවසන් විය. ඒ අනුව අද සිට ආරම්භ වන නිහඬ කාල සීමාව තුළ ... Read More
ඇදුම රෝගීන් වාර් තා වීමේ වර් ධනයක්
මෙරට ඇදුම රෝගීන් වාර්තා වීමේ වර්ධනයක් වර්තමානය තුළ දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසයි. ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආශා සමරනායක මහත්මිය පවසන්නේ ලොව පුරා ... Read More

