Category: ප්‍රධාන පුවත්

තේ කර් මාන්තය නගා සිටුවීමට රජයෙන් පියවර රැසක්

Author- February 24, 2025

තේ කර් මාන්තය නගා සිටුවීම සඳහා 2025 වර්ෂයට අදාළව විශාල මුදලක් වෙන්කර ඇති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය. ඒ ... Read More

කර් මාන්ත ආශ්‍රිත ප්‍රශ්න විසඳීමට නව ඩිජිටල් පහසුකමක්

Author- February 24, 2025

කර් මාන්ත ආශ්‍රිත ප්‍රශ්න විසඳීම සඳහා ඉදිරියේ දී නව ඩිජිටල් පහසුකමක් ලබා දීමට කටයුතු කරන බව කර් මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ... Read More

බස් රථයක ගමන්මලු රඳවනය තුළ ජීව පතරොම් 123ක්

Author- February 23, 2025

බස් රථයක ගමන්මලු රඳවනය තුළ තිබූ බෑගයක තිබී ජීව පතරොම් 123ක් පොලිස් භාරයට ගෙන තිබේ. මෙම ජීව පතරොම් තොගය බස් රථයේ ගමන්මලු රඳවනය තුළ තිබූ ... Read More

ත්‍රස්තවාදී සංවිධාන 15ක් තහනම් කරමින් අතිවිශේෂ ගැසට්ටුවක් එළියට

Author- February 23, 2025

එල් ටී ටී ඊ සංවිධානය ඇතුලු ත්‍රස්තවාදී සංවිධාන 15ක් තහනම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණා. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා ... Read More

ඉන්දු – ශ්‍රී ලංකා බෝට්ටු සේවාව මාස දෙකකට පසු යළි ඇරඹෙයි

Author- February 23, 2025

තාවකාලිකව නවතා දමා තිබූ ඉන්දු – ශ්‍රී ලංකා බෝට්ටු සේවාව යළිත් ආරම්භ කර තිබෙනවා. ඉන්දියාවේ නාගපට්නම් සිට ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ දක්වා ක්‍රියාත්මක මෙම බෝට්ටු සේවාවේ ... Read More

මෙරට තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි 58ක් ක්‍රියාත්මකයි – වැඩබලන පොලිස්පති

Author- February 22, 2025

මෙරට තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි 58ක් සහ එහි අනුගාමිකයන් 1400 දෙනෙකු හඳුනාගෙන ඇති බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි. මෙම වසර තුළ පමණක් වෙඩිතැබීමේ ... Read More

කැළණිවැලි මාර් ගයේ දුම්රිය ගමන්වාර 5ක් අද අවලංගුයි

Author- February 22, 2025

කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැඟිරිවත්ත දුම්රිය හරස් මාර්ගයේ නඩත්තු කටයුත්තක් නිසා අද උදෑසන සහ සවස ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ගමන් වාර 05ක් අවලංගු කර ඇති ... Read More

කොටහේන වෙඩිතැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා පොලිස් වෙඩි පහරින් මරුට

Author- February 22, 2025

කොටහේන වෙඩිතැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර වෙඩික්කරුවන් දෙදෙනා පොලිස් වෙඩි ප්‍රහාරයට ලක්වී ජීවිතක්ෂයට පත්වී තිබේ. ඒ, ඊයේ (21) රාත්‍රියේ සඟවා තිබූ ආයුධ පෙන්වීමට රැගෙන ගිය ... Read More

උද්ධමනයේ දැවැන්ත පහළ යාමක්

Author- February 21, 2025

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2025 ජනවාරි මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය -4.0% ක් දක්වා තවදුරටත් පහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ... Read More

වන අලි අනතුරු අවම කර ගැනීමට ක්ෂණික විසඳුම් කිහිපයක්

Author- February 21, 2025

වන අලි අනතුරු බහුලව සිදුවන ප්‍රදේශයේ දුම්රිය මාර්ගය දෙපස වඩාත් හොදින් පෙනෙන ලෙස එළිපෙහෙලි කිරීම ඇතුලු තීරණ රැසක් ගැනීමට වන අලි අනතුරු සම්බන්ධයෙන් සොයා බැලීමට ... Read More