Category: ප්‍රධාන පුවත්

එළැඹෙන සිංහල අලුත් අවුරුද්දට රජයෙන් ආහාර පැකේජයක්

Author- February 17, 2025

එළැඹෙන සිංහල අලුත් අවුරුදු සමය සහන මිලකට අත්‍යවශ්‍ය ආහාර ලබා දීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව වැඩිවූ ජීවන වියදම අඩු කිරීම සඳහා ආධාරක පියවරක් ... Read More

පාන්පිටි මිල පහළට

Author- February 17, 2025

හෙට (18) සිට පාන්පිටි මිල අඩු කිරීමට ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් තීරණය කර තිබේ. ඒ අනුව ප්‍රීමා සහ සෙරන්ඩිබ් පාන්පිටි කිලෝවක මිල රුපියල් 10කින් අඩු ... Read More

දුම්රිය ධාවනයේ ගුණාත්මකභාවය වැඩිකිරීමට පියවර රැසක්

Author- February 17, 2025

දුම්රිය ධාවනය ප්‍රමාද වීම වැළැක්වීම සඳහා දෛනිකව එක්කරන දුම්රිය එන්ජින් ප්‍රමණය ඉහළ නැංවීමට කටයුතු කරන බව රජය පවසයි. ඇල්ල ප්‍රදේශයේ සංචාරයක නිරතවීමෙන් අනතුරුව ප්‍රවාහන සහ ... Read More

නොරොච්චෝලේ සියලු ජනන යන්ත්‍ර යථා තත්ත්වයට

Author- February 16, 2025

දිවයින පුරා සිදුවූ හදිසි විදුලි බිදවැටීමත් සමග අක්‍රීය වූ නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ සියලු ජනන යන්ත්‍ර යථා තත්ත්වයට පත්කර තිබෙනවා. ඒ අනුව ජනන යන්ත්‍ර ... Read More

උද්ධමනය යළි ඉහළ යා හැකියි

Author- February 16, 2025

පුහුණු ශ්‍රමිකයින් රට හැර යාම තුළ ශ්‍රම බළකායේ හිඟයන් ඇතිවීම හේතුවෙන් සමස්ත ආර්ථිකයට බාධා සිදුවනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. විදේශ රැකියා සඳහා ... Read More

නව රජයේ පළමු අයවැය හෙට

Author- February 16, 2025

2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම (අයවැය කථාව) හෙට (17) පෙ.ව 10.30 ට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ... Read More

පිළිකා හේතුවෙන් වසරකට මෙරට ළමා හා යොවුන් මරණ 250ක්

Author- February 15, 2025

ජාත්‍යන්තර ළමා පිළිකා දිනය අදට යෙදී තිබේ. මෙවර එහි තේමාව උද්යෝගිමත්ව ක්‍රියාත්මක වෙමු යන්නයි. මෙරටින් වාර්ෂික හමුවන ළමා පිළිකා රෝගින් සංඛ්‍යාව 1200කට ආසන්නයි. පිළිකා හේතුවෙන් ... Read More

“එක මිටකට ගොවි බිමට” ජාතික වැඩසටහන අද ඇරඹේ

Author- February 15, 2025

වගා නොකරන සියලු කුඔුරු සහ ගොවි ඉඩම් වගා කරවීමේ අරමුණින් ගොවිජනතාව දැනුවත් කිරීමේ “එක මිටකට ගොවි බිමට” ජාතික වැඩසටහන පොල්ගහවෙල - හොදැල්ල ජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේ ... Read More

බස් රථයක් පෙරළෙයි – සිව්දෙනෙකු රෝහලට

Author- February 15, 2025

පානදුර ගුවන් පාලම ආසන්නයේදී අද (15) අළුයම 4ට පමණ බස් රථයක් පෙරළී සිදු වූ අනතුරකින් සිව්දෙනෙකු තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇත. ඊයේ ... Read More

වත්මන් රජයේ අයවැය එළඹෙන සදුදා

Author- February 14, 2025

මෙම වර් ෂය සඳහා වන රජයේ අයවැය එළඹෙන සඳුදා (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ධූරයට පත්වීමෙන් අනතුරුව ඉදිරිපත් ... Read More