Category: ප්‍රධාන පුවත්
පුංචි ඡන්දය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය කථානායක පාර් ලිමේන්තුවට කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් ඒ සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් ... Read More
අද සිට දෛනික විදුලි කප්පාදුවක් කරන්නේ නෑ
අද සිට දෛනික විදුලි කප්පාදුවක් සිදු නොකරන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසයි. ඔහු පැවසුවේ නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් මේවනවිට ජාතික විදුලිබල පද්ධතියට ... Read More
මධ්‍යම අධිවේගයේ පළමු අදියරේ ඉදිකිරීම් ඉදිරි මාස 2 තුළ යළි ඇරඹීමට සැලසුම්
නතර කර ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදිරයේ ඉදිකිරීම් ඉදිරි මාස දෙක තුළ ආරම්භ කරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. ... Read More
අද පැයක විදුලිය කප්පාදුවක්
අදත් (13) සවස 5.00 සිට රාත්‍රී 9.30 අතර පැයක විදුලිය කප්පාදුවකට පියවර ගෙන ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසයි. Read More
මේ මාසයේ අස්වැසුම දීමනාව අද බැංකු ගිණුම් වෙත
මෙම මාසයට අදාළ අස්වැසුම දීමනාව අද (13) ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. ප්‍රතිලාභ හිමිවන පවුල් සංඛ්‍යාව, 1,725,795 කි. ... Read More
පසුගිය රජය සමයේ අතරමැද නවතා දැමුණු ව්‍යාපෘති අවසන් කිරීමට සැලසුම්
පසුගිය රජය සමයේ අතරමග නතර කර ඇති ව්‍යාපෘතිවල ඉදිකිරිම් අවසන් කිරීමට තීරණය කළ බව පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි. නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා ... Read More
පොලිස් ස්ථානාධිපතිවරුන් 139කට එකවර ස්ථාන මාරු
පොලිස් ස්ථානාධිපතිවරුන් 139කට එකවර ස්ථාන මාරුවීම් ලබාදී තිබේ. ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ස්ථානාධිපතිවරුන් විශාල පිරිසකට එකවර මාරුවීම් ලබාදුන් ඉතිහාසයේ ප්‍රථම වතාව මෙය බවද පොලිස් ආරංචි ... Read More
නවම් පුර පසළොස්වක පොහොය අදයි
නවම් පුර පසළොස්වක පොහොය දිනය අදට (12) යෙදී තිබේ. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම සංඝ සම්මේලනය පවත්වා සැරියුත් මුගලන් හිමිවරුන්ට අගසව් තනතුර පිරිනැමීම අද වැනි පොහොය දිනක ... Read More
හෙට විදුලි කප්පාදුවක් නෑ
හෙට දිනයේ විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය දැනුම් දෙයි. එම මණ්ඩලය දැනුම් දුන්නේ පවතින විදුලි ඉල්ලුම කළමනාකරණය කිරීමට හැකි බැවින් එම ... Read More
අලුතින් විවාහ වුණු අයට සුබ පණිවුඩයක්
අලුතින් විවාහ වූ යුවළක් සඳහා නිවසක් තනා ගැනීමට ණය මුදලක් ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන බව නාගරික සංවර්ධන ,ඉදිකිරිම් හා නිවාස සංවර්ධන අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශ ලේකම් ... Read More

