Category: ප්‍රධාන පුවත්
ඩිජිටල්කරණ ව්‍යායාමය අපි සාර් ථක කරගත යුතුමයි – ජනපති
රජය ආරම්භ කළ ඩිජිටල්කරණයේ ප්‍රධානම හැරවුම ඩිජිටල් හැඳුනුම්පත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ පියවරක් ලෙස 'GovPay' ගෙවීම් පහසුකම දියත්කිරීමේ ... Read More
සපුගස්කන්දට නව තෙල් පිරිපහදුවක්
-සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ ධාරිතාව ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසයි. අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සඳහන් කළේ, ඒ අනුව එම ස්ථානයේ නව පිරිපහදුවක් ... Read More
GOVPAY හරහා රාජ්‍ය ආයතනවල ගෙවීම් කිරීමට අද සිට අවස්ථාව
රාජ්‍ය ආයතනවල ගෙවීම් Online ඔස්සේ සිදු කළ හැකි ‘GovPay’ පහසුකම අද සිට මෙරට ජනතාවට හඳුන්වා දෙයි. ඒ ඩිජිටල් ගෙවීම්වල නව යුගයක් සනිටුහන් කරමින් ය. සමාරම්භක ... Read More
අරගලයෙන් දේපළ හානි වූ බව පවසා මන්ත්‍රීවරුන් ලබාගත් වන්දි ලැයිස්තුව එළියට
පසුගිය 2022 වසරේ අරගලය පැවැති කාලයේ තම දේපළ හානි වූ බවට පවසමින් වන්දි ලබාගත් මන්ත්‍රීවරුන් 43 කගේ නාම ලේඛනයක් අද (06) අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ... Read More
වීසා අයදුම්කරුවන්ට ඇමෙරිකානු තානාපති කාර් යාලයෙන් දැනුම්දීමක්
මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් වීසා අයදුම්කරුවන්ට දැනුම්දීමක් සිදු කර තිබෙනවා. එහි සඳහන් වන්නේ, සියලුම අයදුම්කරුවන් ඔවුන්ගේ වීසා පැකේජ නිරීක්ෂණය කිරීමට සහ ඒ සම්බන්ධයෙන් වන කාර්යක්ෂමතාව ... Read More
පුද්ගලික දත්ත සොරාගැනීමේ ජාවාරමක් ගැන හෙළිදරව්වක්
රාජ්‍ය ආයතනවල ලාංඡන යොදා ගනිමින් රැකියා ඇබෑර්තු පවතින බවට ව්‍යාජ දැන්වීම් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර පුද්ගලික දත්ත සොරා ගැනීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ... Read More
රජයේ වී මිල ප්‍රකාශයට පත් කෙරේ
වී අලෙවි මණ්ඩලය හරහා රජය වී කිලෝවක් සඳහා ගෙවන මිල ගණන් අද (05) නිවේදනය කළේය. වී අලෙවි මණ්ඩලය වී මිලදී ගන්නා මිල දැනුම්දීම සඳහා අද ... Read More
දිස්ත්‍රික්ක සියල්ලම ආවරණය වන පරිදි රිළා සංගණනයක්
දිස්ත්‍රික්ක සියල්ලම ආවරණය වන පරිදි රිළා සංගණනයක් සිදු කිරීමට පොල් සංවර්ධන මණ්ඩලය කටයුතු යොදා තිබෙනවා. මෙම සංගණනය පෙබරවාරි 15 හෝ 22 දින දෙකෙන් එකක සිදු ... Read More
ජල ගාස්තුව දැනෙන ගාණකින් අඩුවෙන ලකුණු
සියයට 10ත් 30ත් අතර ප්‍රමාණයකින් ජල ගාස්තුව අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. එහි ප්‍රකාශකයෙකු පැවසුවේ, විදුලි බිල අඩුවීමට සාපේක්ෂව ... Read More
මෙවර ජාතික නිදහස් දිනය සමරන්නේ අලුත් නිදහසක් පිළිබඳ වූ බලාපොරොත්තුවක් සමගින්
මෙවර නිදහස් දිනය සුවිශේෂ දිනයක් බවත් නිදහසේ සිහිනය එක්ව දැකිය යුතු අතර එය එක්ව සැබෑ කරගත යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. මෙතෙක් ... Read More

