Category: ප්‍රධාන පුවත්
පුද්ගලික වාහන ආනයනයට අවසර දෙමින් අති විශේෂ ගැසට් නිවේදනයක්
2020 වර්ෂයේ මුල භාගයේ සිට ක්‍රියාත්මක වූ තාවකාලික ආනයන සීමා ඉවත් කරමින් සංයෝජිත වර්ගීකරණ සංකේතාංක 304ක් යටතේ වර්ගීකරණය වන පුද්ගලික භාවිතය සඳහා යොදා ගන්නා වාහන ... Read More
ඉන්ධන මිලේ වෙනසක්
ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පියර ගෙන තිබේ. ඒ අනුව ලංකා සුපිරි ඩීසල් මිල රුපියල් 18කින් වැඩි කිරීමට තීරණය කර ඇති ... Read More
සුව සැරියට නව ගිලන් රථ 150ක්
1990 ඇමතුම් අංකය ඔස්සේ ක්‍රියාත්මක සුව සැරිය ගිලන් රථ සේවාව සදහා නව ගිලන් රථ 150ක් ලබාගැනීමට අදාළව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව සෞඛ්‍ය හා ... Read More
මෙරට සැඟවූ වත්කම් සොයන්න UN සහය
රජය බලාපොරොත්තුවන සැඟවුණු වත්කම් සොයා ගැනීමේ කාර්යය සඳහා සහයෝගය ලබාදීමට තම ආයතන සූදානම් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. එහි නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘෘ ෆ්‍රන්චේ මහතා ... Read More
ගාල්ලේ වෙඩි පත්තු වෙයි – තිදෙනෙක් මරුට
ගාල්ල හිනිදුම පනංගල ප්‍රදේශයේදී වෙඩිතබා පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කර තිබේ. පොලිසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු T56 වර්ගයේ ගිනිඅවියකින් ඊයේ (30) රාත්‍රී 11:15ට පමණ මෙම ... Read More
77 වැනි නිදහස් දින සමරු උළෙල ගැන විශේෂ දැනුම්දීමක්
"ජාතික පුනරුදයට පෙළගැසෙමු" යන තේමාව යටතේ 77 වැනි නිදහස් දින සමරු උළෙල ලබන පෙබරවාරි 4 වැනිදා නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදි පැවැත්වීමට මේවන විට සියලු කටයුතු සූදානම් ... Read More
වාහන ගෙන්වීම ගැන මහ බැංකුව කිව්ව දේ
වාහන ආනයනය සම්බන්ධයෙන් අවසන් තීරණය ගත යුත්තේ මුදල් අමාත්‍යාංශය බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. මහ බැංකුවේ අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ... Read More
ගොවීන්ට වන්දි ලබාදීම අද සිට
පසුගිය වසරේ නොවැම්බර් මාසයේ ඇති වූ ගංවතුරෙන් වගා හානියට පත් ගොවි ජනතාව සඳහා වන්දි ලබාදීම අද (30) සිට ආරම්භ කරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ ... Read More
බිත්තර මිල පහළට
පසුගිය දිනවලට සාපේක්සව වෙළඳපොළෙහි මේ වනවිට බිත්තර මිල සීග්‍ර ලෙස පහළ ගොස් තිබෙනවා. ඒ අනුව සිල්ලර වෙළඳපොලේ බිත්තරයක මිල සටහන් වෙන්නේ රුපියල් 25ත් - 30ත් ... Read More
ආනයනික වාහන ගැසට් එක ගැන විශේෂ දැනුම්දීමක්
ආනයනය කරන වාහන අලෙවි කිරීමට නම් දින 90ක් ඇතුළත අදාළ ගැනුම්කරුගේ නමින් මෝටර් වාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීම අනිවාර්ය කර තිබේ. ඒ, වාහන ගෙන්වීමට අදාළව නිකුත් ... Read More

