Category: ප්‍රධාන පුවත්
නැවතී ඇති නිවාස ව්‍යාපෘති 12 ක ඉදිකිරීම් යළි ආරම්භ කිරීමට තීරණයක්
අතරමග නැවතී ඇති රජයේ නිවාස ව්‍යාපෘති 12 ක ඉදිකිරීම් යළි ආරම්භ කිරීමට නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය තීරණය කර තිබේ. එහි ලේකම් රංජිත් ආරියරත්න මහතා සඳහන් ... Read More
තෛපොංගල් වෙනුවෙන් විශේෂ දුම්රිය 04ක්
ලබන 14 වනදා පැවැත්වෙන තෛයිපොංගල් උත්සවය සහ සති අන්ත නිවාඩුව හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ දුම්රිය 04ක් ධාවනයට එක්කර තිබෙනවා. ඒ අනුව, පසුගිය 10 වනදා සිට ... Read More
දකුණු වෙරළ විදෙස් ජාතිකයින්ගේ සිත් ඇඳ බැඳ ගනී
ලොව සුප්‍රකට වෝග් සගරාවට අනුව ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරය මෙවර ශීත සෘතුවේදී ලොව හොඳම සංචාරක කේන්ද්‍රය ලෙස නම් කර තිබේ. දකුණු වෙරළ තීරයේ පවතින ... Read More
පස්සරදී බස් අනතුරක් – 13 දෙනෙක් රෝහලට
කොළඹ සිට පස්සර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් පස්සර 10 කණුව ප්‍රදේශයේදී අනතුරකට ලක්වී තිබේ. රියදුරුට නින්දයෑම හේතුවෙන් අනතුර සිදුවී ඇති බව වාර්තා වෙයි. ... Read More
මත්පැන් මිලේ වෙනසක්
මත්පැන් සදහා සුරාබදුවල සංශෝධනයක් සිදුකරමින් මුදල් අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව මත්පැන් වර්ග ගණනාවකට අදාළව කාණ්ඩ කිහිපයක් යටතේ සුරාබදු සංශෝධනයක් සිදුවෙන අතර ... Read More
වී අස්වනු මිලදී ගැනීමට සහනදායී ණයක්
මහ කන්නයේ වී අස්වනු මිලදීගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති වෙත සහනදායී පොළී අනුපාතයක් යටතේ ඔඩපණ ණය යෝජනා ක්‍රමයක් ... Read More
විශේෂ දුම්රිය කාල සටහනක්
තෛපොංගල් උත්සවය, නිදහස් උත්සවය සහ සති අන්ත නිවාඩු වෙනුවෙන් 2024 ජනවාරි සහ පෙබරවාරි මාස වල විශේෂ දුම්රිය කාල සටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ප්‍රවාහන, ... Read More
වරායේ නැගෙනහිර පර් යන්තයේ ඉදිකිරීම් කඩිනම් කෙරේ
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් කඩිනම් කිරීමට වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශය තීරණය කර තිබේ.නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා සඳහන් කළේ, ඒ අනුව මේ වසරේ ... Read More
මේ වසරේ ඇස්තමේන්තු ගත රජයේ වියදම රු බි 4,616යි
මේ වසරේ ජනවාරි මස 1 වනදායි ආරම්භ වී දෙසැම්බර් මස 31 වනදා දක්වා වු කාලසීමාව සඳහා ආණ්ඩුවේ වියදම් ලෙස රු බි 4,616ක් ලෙසයි ඇස්තමේන්තු ගත ... Read More
ලියාපදිංචි නොවූ ජංගම දුරථකන භාවිතය තහනම් වන ලකුණු
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි වී නොමැති ජංගම දුරකථන ඇතුළු සන්නිවේදන උපකරණ මෙරට තුළ භාවිතය ඉදිරියේදී තහනම් කරන බව එම කොමිෂන් සභාව පවසයි. එහි ... Read More

