Category: ප්‍රධාන පුවත්
ආපදා කළමණාකරණය හා සම්බන්ධ සියලු නිලධාරීන්ට ජනපතිගෙන් උපදෙස්
තාක්ෂණික තොරතුරු මත පමණක් පදනම් නොවී ආපදා තත්ත්වය ඇති වී තිබෙන ප්‍රදේශවලට ගොස් තොරතුරු ලබාගෙන, පීඩාවට පත් ජනතාවට කඩිනමින් අවශ්‍ය සහන සේවා සැපයීමට කටයුතු කරන ... Read More
ජලාශ භාර ඉංජිනේරුවන්ගේ සහ තාක්ෂණික නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කෙරේ
පවතින අධික වර්ෂා තත්ත්වය යටතේ වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ සහ මහවැලි අධිකාරියේ ජලාශ භාර ඉංජිනේරුවන් සහ තාක්ෂණික නිලධාරීන් කටයුතු කළ යුතු ආකාරය දන්වමින් කෘෂිකර්ම, පශු සම්පත් සහ ... Read More
ශ්‍රී ලංකාවේ ආර් ථික ප්‍රතිසංස්කරණ ගැන ක්‍රිස්ටලිනා ගෙන් ඇගයීමක්
ශ්‍රී ලංකා බලධාරීන් ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යෑම සඳහා අධිෂ්ඨානයෙන් යුතුව කටයුතු කර ඇති බව යළිත් තහවුරු කර ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා, ක්‍රිස්ටලිනා ... Read More
ඉදිරි දින 3 තුළදී A/L විභාගය නොපැවැත්වීමට තීරණයක්
පවතින අධික වැසි හේතුවෙන් මේ වනවිට පැවැත්වෙන අ.පො.ස උසස් පෙළ විභාගය දින 3කට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ. ඒ අනුව හෙට (27) දිනය, 28 සහ ... Read More
නොවැම්බර් මාසයේ මුල් දින 20 තුළ සංචාරකයින්ගේ පැමිණීම ඉහළට
නොවැම්බර් මාසයේ මුල් දින 20 තුළ සංචාරක පැමිණීම් 120,961ක් වාර්තා වී ඇති අතර, එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 17%ක වාර්ෂික වර්ධනයක් බව වාර්තා සඳහන් ... Read More
ආසියානු සංවර්ධන බැංකුවෙන් අමෙරිකානු ඩො. මි. 200ක ණයක්
මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම් සදහා ආසියානු සංවර්ධන බැංකුව විසින් ඩොලර් මිලියන 200ක ණයක් අනුමත කර තිබෙනවා. තරඟකාරී පුනර්ජනනීය බලශක්ති සංවර්ධනයට පහසුකම් සැලසීමට ... Read More
නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ
පවතින අධික වර්ෂාව සමඟ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (25) ... Read More
බිහිසුණු බස් අනතුරක් (Photos)
අද (25) උදෑසන වටවල ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබෙනවා. හැටන් සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ ... Read More
උසස් පෙළ විභාගය අදින් ඇරඹෙයි
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (25) ආරම්භ වෙයි. අද සිට ලබන මස 20 දා දක්වා විභාගය පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි ... Read More
අධික වැසි සමඟ පළාත් කිහිපයක ගංවතුර අවදානමක් ගැන විශේෂ නිවේදනයක්
අධික වැසි සමග පළාත් කිහිපයකට හෙට (25) සිට 28 වැනි දා දක්වා ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.නිවේදනය පහතින්. Read More

