Category: ප්‍රධාන පුවත්

සහල් වලට උපරිම සිල්ලර මිලක්

Author- December 8, 2024

නාඩු සහල් කිලෝවක් රුපියල් 225ක තොග මිලටත්, රුපියල් 230ක සිල්ලර මිලටත් පාරිභෝගික ජනතාවට ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහල් ව්‍යාපාරිකයන්ට උපදෙස් දී තිබේ. ... Read More

මහ වැස්සෙන් වූ වගා හානි ගැන 10 වැනි දාට පෙර දැනුම් දෙන්න

Author- December 7, 2024

පසුගිය දිනවල පැවති අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් සිදු වූ වගා හානි පිළිබඳ ලබන 10 වැනි දාට පෙර දැනුම් දෙන්නැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය ... Read More

දිස්ත්‍රික්ක 6ක මී උණ අවදානමක්

Author- December 7, 2024

ගංවතුර පැවති ප්‍රදේශවල මී උණ ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ, වැඩි අවදානම් සහිත ප්‍රදේශ ලෙස ... Read More

පාසල් නිල ඇඳුම් ඉදිරියේදී ලබා දෙන්න හදන විදිහ

Author- December 7, 2024

පාසල් නිල ඇදුම් ඉදිරියේ දී මසා ලබාදීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. පාසල් නිල ඇදුම් රෙදි ලබාදීමේ දී ... Read More

විදුලි බිලේ වෙනසක් නෑ – ලංවිම

Author- December 6, 2024

ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත යොමුකර තිබේ. ඒ අනුව විදුලිබල මණ්ඩලය එම යෝජනා ඉදිරිපත් කරමින් සඳහන් කර ... Read More

අතුරු සම්මත ගිණුම ඡන්ද විමසීමකින් තොරව සම්මතයි

Author- December 6, 2024

2025 වස‍රේ පළමු මාස 4 සඳහා වන ආණ්ඩුවේ අතුරු සම්මත ගිණුමට අදාළ යෝජනා සම්මතය අද (06) පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව සම්මත විය. රජයේ කාර්යයන් සහ ... Read More

මත්පැන් බලපත්‍ර සම්බන්ධ ගැසට් නිවේදනයකට අතුරු නියෝගයක්

Author- December 6, 2024

ඉකුත් රජය සමයේ මත්පැන් අලෙවි බලපත්‍ර සඳහා වන වාර්ෂික ගාස්තු වැඩිකරමින් නිකුත් කළ ගැසට් නිවේදනයක් ක්‍රියාත්මකකිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (6) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. ... Read More

නව ආයෝජන අවස්ථා ලබාදීමේදී මින් ඉදිරියට දේශපාලන බලපෑමක් සිදු නොවන බව ජනාධිපති කියයි

Author- December 5, 2024

නව ආයෝජන අවස්ථා ලබාදීමේදී දේශපාලන හිතවත්කම් මත එම අවස්ථා ලබාදීම ආදී කිසිදු ආකාරයේ දේශපාලන බලපෑමක් මින් ඉදිරියට සිදු නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ... Read More

IMF ගිවිසුම සංශෝධනය කර ඇති බවට රජයෙන් ප්‍රකාශයක්

Author- December 5, 2024

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුමේ සංශෝධනය කළ කරුණු ඉදිරි අයවැයක් මඟින් දැනගත හැකි බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ... Read More

දින 4ක් තුළ දිවයිනෙන් ඩෙංගු රෝගීන් 321ක්

Author- December 5, 2024

දින 4ක් තුළ දිවයිනෙන් ඩෙංගු රෝගීන් 321 දෙනෙකු වාර්තා වී තිබේ. ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ, පසුගිය නොවැම්බර් මාසය තුළදී පමණක් ඩෙංගු රෝගින් 3178ක් ... Read More