Category: ප්‍රධාන පුවත්
දිස්ත්‍රික්ක අනුව ඡන්ද දාපු මුළු ප්‍රතිශතය මෙන්න
2024 මහ මැතිවරණයේ එක් එක් දිස්ත්‍රික්කවල ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන් මේ වනවිට නිකුත් කෙරෙමින් තිබේ. ඒ අනුව ඒ ඒ දිස්ත්‍රික්ක අනුව ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන් පහත පරිදි ... Read More
මහා මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්
2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම පස්වරු 4ට අවසන් වුණි. දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421 කදී ඡන්ද විමසීම අද (14) පෙරවරු 7ට ආරම්භ කෙරුණි. 2024 ඡන්ද ... Read More
ඡන්ද පත්‍රිකාව සමාජ මාධ්‍යවල පළ කිරීමෙන් වළකින්න
2024 පාර්ලිමේන්තු මැතිවරණයේ, ඡන්ද පත්‍රිකාව හෝ ඡන්දය සලකුණු කරන අවස්ථාව ඡායාරූප ගත කිරීමෙන් වළකින්නැයි මැතිවරණ කොමිසම ඡන්ද දායකයින්ගෙන් ඉල්ලීමක් කරයි. මැතිවරණ කොමිසම දැනුම් දෙන්නේ, එවැනි ... Read More
අමෙරිකාව ආරුගම්බේ සඳහා පැනවූ සංචාරක සීමා ඉවත්කර ගනී
ආරුගම්බේ ප්‍රදේශය සඳහා පනවා තිබූ සංචාරක සීමාවන් ඉවත් කළ බව කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කරයි. පසුගිය ඔක්තෝබර් 23 වනදා අමෙරිකානු තානාපති කාර්යාලය මගින් අදාළ ... Read More
සැකකටයුතු තවත් වාහනයක් තංගල්ලෙන් සොයා ගැනේ
සැකකටයුතු වාහනයක් තංගල්ල පොලිස් වසමේ විතාරන්දෙණිය ප්‍රදේශයේ නිවසකින් සොයා ගෙන තිබෙනවා. වාහනයක් සගවා ඇති බවට දකුණු පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද සේනාරත්න මහතාට ලැබුණ තොරතුරකට ... Read More
දෙසැ 30ට පෙර ගිනිඅවි භාරදෙන්නැයි දේශපාලකයන්ට දැනුම්දෙයි
විවිධ ආරක්ෂක හේතූන් මත පොලීසිය සහ යුද හමුදාව විසින් නිකුත් කළ ගිනිඅවි 2024 දෙසැම්බර් මස 30 වනදාට පෙර ළඟම ඇති පොලීසියට භාරදීමට පියවර ගන්නැයි ආරක්‍ෂක ... Read More
ඡන්ද ප්‍රතිඵල නිකුත්කරන හැටි
මහ මැතිවරණයට අදාළව ඡන්ද ගණන් කිරීමේ කටයුතු එළැඹෙන 14 වනදා පස්වරු 4.15ට ආරම්භ කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පවසයි. ප්‍රවෘත්ති ... Read More
තලේමන්නාරම මාර් ගයේ දුම්රිය ධාවනය අද සිට ඇරඹෙයි
අද (12) සිට තලෙයිමන්නාරම මාර්ගයේ දුම්රිය ධාවනය යළි ආරම්භ කිරීම සඳහා කටයුතු සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. මහව සහ අනුරාධපුරය අතර දුම්රිය ... Read More
මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන්
මෙරට 10 වැනි පාර්ලිමේන්තුවට නියෝජිතයින් තෝරා ගැනීම වෙනුවෙන් අනිද්දා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු ඊයේ මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වුණා. ඒ අනුව, ප්‍රචාරණ ... Read More
ඡන්දයට පාට කරන ඇඟිල්ල වෙනස් වෙයි
2024 මහ මැතිවරණ සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමේ දී මෙවර යොදාගැනෙන්නේ වම් අතෙහි දබරැඟිල්ල බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නායක මහතා පවසයි. අද (11) ... Read More

