Category: ප්‍රධාන පුවත්
රියදුරු බලපත්‍ර 3000කට වැඩි ප්‍රමාණයක් තාවකාලිකව අවලංගු කෙරේ
වසරේ ගත වූ කලය තුළ අධිකරණ මගින් රියදුරු බලපත්‍ර තුන්දහසකට අධික ප්‍රමාණයක් තාවකාලිකව අවලංගු කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් ... Read More
ශ්‍රී ලංකාවට රන් සම්මානයක්
ලෝ ප්‍රකට Wanderlust Reader Travel Awards හිදී ශ්‍රී ලංකාවට Most Desirable Island කාණ්ඩයේ රන් සම්මානය හිමිවී තිබෙනවා. මෙවර ලන්ඩනයේ දී එම සම්මාන උළෙල පැවැත්වුණු අතර ... Read More
අද සහ හෙට තැපැල් ඡන්දය භාවිතා කිරීමට අවස්ථාව
මෙතෙක් තැපැල් ඡන්දය භාවිත නොකල අය සදහා අද සහ හෙට ඒ සදහා අවස්ථාව පවතිනවා. ලබන 14 වනදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේ ඉදිරි කටයුතු පිළිබඳ විශේෂ ... Read More
මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳුදා දිනෙන් අවසන්
මෙවර මහ මැතිවරණයට අදාළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳුදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබේ. ඒ අනුව මැතිවරණ ප්‍රචාරන කටයුතු සඳහා ඇත්තේ තවත් දින 5ක කාලයක් ... Read More
ගාලුමුවදොර පිටිය ගැන ගත් තීරණය
ආගමික වැඩසටහන් සඳහා පමණක් වෙන්කර තිබු ගාලුමුවදොර පිටිය සෙසු ක්‍රියාකාරකම් සඳහා ද ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවුණා. ඒ අනුව සංචාරකයන්ට නිදහසේ ගැවසිය හැකි වඩාත් ආකර්ෂණිය හා ... Read More
“2025” පාසල් වාර සටහන නිකුත් කරයි
"2025" වසරට අදාළ පාසල් වාර සටහන නිකුත් කර තිබෙනවා. අධ්‍යාපන විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශය විසිනුයි මෙම පාසල් වාර සටහන ප්‍රසිද්ධ කොට ඇත්තේ. ඊට අදාළ චක්‍රලේඛය ... Read More
සූකර උණට නිකුත් කළ ගැසට්ටුව එළියට
අප්‍රිකානු සූකර උණ රෝග තත්ත්වය හේතුවෙන් නිකුත් කළ ගැසට් නිවේදනයේ පනවා තිබූ නීති ලිහිල් කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව සත්ත්ව ... Read More
පූජිත් හා හේමසිරිට එරෙහි පාස්කු නඩුව යළි කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් යළි අධිකරණයට කැඳවීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (05) නියම ... Read More
සාමාන්‍ය පෙළ අයදුම්පත් භාරගැනීම අද සිට
අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය 2024(2025) සඳහා අයදුම්පත් කැඳවීම අද (05) සිට ලබන30 දක්වා මාර්ගගත ක්‍රමයට සිදු කරනු ලබන බව ශ්‍රී ලංකා විභාග ... Read More
ප්‍රදේශ කිහිපයකට අද ජල සැපයුම අත්හිටුවයි
ජා ඇල ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා. ඒ අනුව අද පස්වරු ... Read More

