Category: ප්‍රධාන පුවත්

පාස්පෝට් එක හදිසිනම් කළ යුතු දේ

Author- November 4, 2024

යම් අයෙකුට හදිසියේ විදෙස්ගමන් බලපත්‍රය ලබා ගැනීමේ අවශ්‍යතාවය පවතින්නේ නම් ඒ සඳහා එම සනාථ කළ හැකි ලිපි ලේඛන රැගෙන පැමිණිය හැකි බව ආගමන විගමන පාලක ... Read More

මහ මැතිවරණ දිනයට එරෙහි පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කෙරේ

Author- November 4, 2024

පාර්ලිමේන්තු ඡන්ද විමසීම නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට ගෙන තිබෙන තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ඉල්ලා ගොනුකර තිබු පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ... Read More

වාහන අංක තහඩු නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

Author- November 4, 2024

ඒ, අංක තහඩු මුද්‍රණය කරන සමාගමට මුදල් ගෙවීම ප්‍රමාද වීම හේතුවෙනි. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා පැවසුවේ, අදාළ ගෙවීම් සඳහා කඩිනමින් අමාත්‍ය ... Read More

අද ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක්

Author- November 3, 2024

පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස අද (03) ප්‍රකාශයට පත්කර තිබේ. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ, ඒ ... Read More

අස්වැසුමෙන් අසාධාරණයට ලක්වූ පිරිස් ගැන සොයන්න කමිටුවක්

Author- November 3, 2024

අස්වැසුම සමාජ සුබ සාධක ප්‍රතිලාභ වැඩසටහනින් අසාධාරණයට ලක්වූ පිරිස් පිළිබඳ සොයා බැලීමට දස පුද්ගල විශේෂඥ කමිටුවක් පත් කර තිබේ.ඒ, විෂයභාර අමාත්‍ය විජිත හේරත් මහතාගේ උපදෙස් ... Read More

රාජ්‍ය හා පෞද්ගලික අංශයට ඡන්දයට නිවාඩු ලැබෙන හැටි

Author- November 3, 2024

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමිවීමකින් තොරව ඡන්දය භාවිත කිරීමට හැකිවන පරිදි නිවාඩු ලබාදීමට අදාළ විධිවිධාන මැතිවරණ කොමිෂන් ... Read More

සමාජ මාධ්‍ය ජාල හරහා එන ව්‍යාජ පණි­වු­ඩ­ව­ලින් ප්‍රවේ­සම් වන්න

Author- November 2, 2024

වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා යොමු කෙරෙන ව්‍යාජ පණි­වු­ඩ­ව­ලින් ප්‍රවේ­සම් වන ලෙසත් ඒ පිළි­බ­ඳව දැඩි අව­ධා­න­යෙන් කට­යුතු කරන ලෙසත් ශ්‍රී ලංකා පරි­ග­ණක හදිසි ප්‍රති­චාර ... Read More

විදෙස් ගමන් බලපත්‍ර 750,000ක් ඉදිරියේදී මෙරටට

Author- November 2, 2024

විදෙස් ගමන් බලපත්‍ර 750,000ක් ඉදිරියේදී මෙරටට ලැබීමට නියමිතව ඇතැයි ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ , නොවැම්බර් මස අගදී ගමන් බලපත්‍ර 100,000 ක් හා ... Read More

ලොහාන් බන්ධනාගාර රෝහලට

Author- November 2, 2024

නීතිවීරෝධී ලෙස එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් පරිහරණය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ බන්ධනාගාර රෝහල වෙත ... Read More

බදුල්ල බිහිසුණු බස් අනතුරක්, 39කට තුවාල – දෙදෙනෙක් ජිවිතක්ෂයට (Photos)

Author- November 1, 2024

බදුල්ල - දුන්හිඳ ප්‍රදේශයේ අද (01) පෙරවරුවේ බස් රථයක් පෙරළීමෙන් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපයේ සිසුවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණි. අනතුරෙන් තුවාල ලැබූ තවත් 39 දෙනෙකු ... Read More