Category: ප්‍රධාන පුවත්
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම අද දෙවන දිනටත්
පාර් ලි මේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ දෙවැනි දිනය අද (01)ට යෙදී තිබේ. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, අද පෙරවරු ... Read More
තෙල් මිල වෙනස් වුණ හැටි
ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව රුපියල් 377ක්ව පැවති ... Read More
ලොහාන් රත්වත්තේ අත්අඩංගුවට
නුගේගොඩ මිරිහානේ සිය බිරිඳගේ නිවසේ තිබියදී අංක තහඩු නොමැති මෝටර් රථයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මහනුවර ප්‍රදේශයේදී ... Read More
පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් වීඩියෝ කළාට වරදක් නැති බව පොලීසියම කියයි
පොලිස් නිලධාරීන්ගේ රාජකාරී සහ ක්‍රියාකාරකම් වීඩියෝ ගත කිරීම සම්බන්ධයෙන් පොලිස්පති නිල කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පොලිස් නිලධාරීන් සිදුකරන රාජකාරී සහ නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් මහජනතාවට වීඩියෝ ... Read More
දීපාවලී දිනය අදයි
ලොව පුරා හින්දු බැතිමතුන් දීපාවලී උත්සවය අද (31) සමරනු ලබයි. ඉන්දියානු සංස්කෘතික උත්සව අතරින් ප්‍රධාන ස්ථානයක් ගනු ලබන දීපාවලී දිනය හින්දු බැතිමතුන්ගේ වර්ණවත් සංස්කෘතික මංගල්‍යයක් ... Read More
දුම්රිය ස්ථානාධිපතිවරුන් හදිසි වෘත්තිය ක්‍රියාමාර්ගයක
දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ රාජකාරියෙන් ඉවත් වීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කොට තිබෙනවා. අද පස්වරු 4.30 සිට මේ ක්‍රියාමාර්ගයට අවතීර්ණ වන බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ... Read More
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අද
මහ මැතිවරණ ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (30) ආරම්භ වීමට නියමිතව තිබේ. දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිෂන් සභා කාර්යාල, පොලිස්පති කාර්යාල ... Read More
දීපාවලියට වතු ජනතාවගේ දීමනාව දසදහසකින් ඉහළට
රාජ්‍ය වැවිලි සමාගම් වාර්ෂිකව ලබාදෙන උත්සව දීමනාව රුපියල් දසදහසකින් ඉහළ දමා තිබෙනවා. රාජ්‍ය වැවිලි සමාගමේ ඇල්කඩුව වැවිලි සමාගම සහ ජනතා වතු සංවර්ධන මණ්ඩලය යටතේ පාලනය ... Read More
WhatsApp ඇතුළු සමාජ මාධ්‍යජාල ඔස්සේ ලැබෙන පණිවුඩවලින් ප්‍රවේසම් වන්න
වට්ස්ඇප් ( WhatsApp) ඇතුළු සමාජ මාධ්‍යජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේසම් වන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. WhatsApp ඇතුළු සමාජ ... Read More
ණය ගත්තෙත් නැහැ; මුදල් අච්චු ගැහුවෙත් නැහැ – ඇමති විජිත
රජය කිසිදු ආකාරයේ ණය ගැනීමක් සිදුකර නැති බව අමාත්‍ය විජිත හේරත් මහතා යළි අවධාරණය කළා. එමෙන්ම රජය රුපියල් බිලියනයක් අච්චු ගැසු බවට පැතිර යන ප්‍රචාර ... Read More

