Category: ප්‍රධාන පුවත්

ශ්‍රී ලංකාවේ ආර් ථික ප්‍රතිසංස්කරණ ගැන ක්‍රිස්ටලිනා ගෙන් ඇගයීමක්‍

Author- November 27, 2024

ශ්‍රී ලංකා බලධාරීන් ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යෑම සඳහා අධිෂ්ඨානයෙන් යුතුව කටයුතු කර ඇති බව යළිත් තහවුරු කර ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා, ක්‍රිස්ටලිනා ... Read More

ඉදිරි දින 3 තුළදී A/L විභාගය නොපැවැත්වීමට තීරණයක්

Author- November 26, 2024

පවතින අධික වැසි හේතුවෙන් මේ වනවිට පැවැත්වෙන අ.පො.ස උසස් පෙළ විභාගය දින 3කට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.  ඒ අනුව හෙට (27) දිනය, 28 සහ ... Read More

නොවැම්බර් මාසයේ මුල් දින 20 තුළ සංචාරකයින්ගේ පැමිණීම ඉහළට

Author- November 26, 2024

නොවැම්බර් මාසයේ මුල් දින 20 තුළ සංචාරක පැමිණීම් 120,961ක් වාර්තා වී ඇති අතර, එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 17%ක වාර්ෂික වර්ධනයක් බව වාර්තා සඳහන් ... Read More

ආසියානු සංවර්ධන බැංකුවෙන් අමෙරිකානු ඩො. මි. 200ක ණයක්

Author- November 26, 2024

මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම් සදහා ආසියානු සංවර්ධන බැංකුව විසින් ඩොලර් මිලියන 200ක ණයක් අනුමත කර තිබෙනවා. තරඟකාරී පුනර්ජනනීය බලශක්ති සංවර්ධනයට පහසුකම් සැලසීමට ... Read More

නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

Author- November 25, 2024

පවතින අධික වර්ෂාව සමඟ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (25) ... Read More

බිහිසුණු බස් අනතුරක් (Photos)

Author- November 25, 2024

අද (25) උදෑසන වටවල ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබෙනවා. හැටන් සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ ... Read More

උසස් පෙළ විභාගය අදින් ඇරඹෙයි

Author- November 25, 2024

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (25) ආරම්භ වෙයි. අද සිට ලබන මස 20 දා දක්වා විභාගය පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි ... Read More

අධික වැසි සමඟ පළාත් කිහිපයක ගංවතුර අවදානමක් ගැන විශේෂ නිවේදනයක්

Author- November 24, 2024

අධික වැසි සමග පළාත් කිහිපයකට හෙට (25) සිට 28 වැනි දා දක්වා ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.නිවේදනය පහතින්. Read More

මේ වසරේ සංචාරක ආදායම 59% කින් ඉහළට

Author- November 24, 2024

මේ වසරේ සංචාරක ආදායම 59% කින් ඉහළ ගොස් තිබේ. ඒ, පසුගිය වසරේ ජනවාරි සිට ඔක්තොබර් දක්වා කාල සීමාවට සාපේක්ෂවයි. මේ වසරේ සංචාරක ආදායම අමෙරිකානු ඩොලර් ... Read More

නිධානය සොයා කළ කැණීම් අවසන්

Author- November 24, 2024

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා දින 3ක් සිදුකළ කැණීම් කටයුතු ඊයේ පස්වරු 4ට අවසන් කෙරුණි. ... Read More