Category: ප්‍රධාන පුවත්

78 වන නිදහස් දිනය අද

Author- February 4, 2026

UPDATE :- 78 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ කටයුතු මේ වනවිට නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී ආරම්භ වී තිබේ. "ගොඩනගමු ශ්‍රී ලංකා" මැයෙන් 78 වැනි ජාතික ... Read More

පෙට්‍රල් 92 නැව් තොග 5ක කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ සමාගමකට ලබාදීමට කැබිනට් අනුමැතිය

Author- February 3, 2026

පෙට්‍රල් 92 නැව් තොග 05ක් ප්‍රසම්පාදනය සඳහා වූ දිගුකාලීන කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ M/s. Epdesa Pte. Ltd. වෙත ලබාදීම සඳහා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය ... Read More

ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය අතර අවබෝධතා ගිවිසුමකට අනුමැතිය

Author- February 3, 2026

ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය අතර දේශපාලන උපදේශන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය ... Read More

සාමාන්‍ය පෙළ විභාග කාලසටහන සහ ප්‍රවේශ පත්‍ර සංශෝධන පිළිබඳ විශේෂ නිවේදනයක්

Author- February 3, 2026

අ.පො.ස.(සා.පෙළ) – 2025(2026) විභාගය පෙබරවාරි (17) වැනිදා සිට (26) දින තෙක් විභාග මධ්‍යස්ථාන 3545 කදී පැවැත්වෙනවා. මෙවර විභාගයට පෙනී සිටින පාසල් අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර ... Read More

GMO වෘත්තීය සමිති ක්‍රියාමාර් ගය දැඩි කෙරේ

Author- February 2, 2026

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද(02) පෙරවරු 8.00 සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දැඩි කිරීමට පියවර ගෙන තිබේ.ඒ අනුව රජයේ වෛද්‍යවරුන් දැනට ක්‍රියාත්මක වෘත්තිය සමිති ක්‍රියාමාර්ග 05 ... Read More

නව යොවුන් වියේ ගැබ් ගැනීම් ඉහළට

Author- February 2, 2026

2024 වසරට සාපේක්ෂව 2025 වසරේදී නව යොවුන් වියේ ගැබ් ගැනීම් ඉහළ ගොස් ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.2025 වසරේදී නව යොවුන් වියේ ගැබ් ගැනීම් 79ක් ... Read More

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය ඉවත් කිරීමේ කිසිදු සූදානමක් නැහැ

Author- February 2, 2026

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය ඉවත් කිරීමේ කිසිදු සූදානමක් නැතැයි, ආරක්ෂක අමාත්‍යාංශය අවධාරණය කළේය. ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා සඳහන් කළේ, සත්‍යතාවයකින් තොර ... Read More

ශ්‍රී ලංකාවට ඉන්දියානු අයවැයෙන් ‌බිලියන 4ක ආධාර

Author- February 1, 2026

ඉන්දිය රජය විසින් ශ්‍රී ලංකාවට ඉන්දියානු රුපියල් බිලියන 04ක මුදල් ආධාරයක් වෙන් කර තිබේ. එය 2026/27 මූල්‍ය වර්ෂයට අදාළ අයවැයට ඇතුළත් කර ඇති බවට තොරතුරු ... Read More

මහජන හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත්කරමින් නිකුත් කළ ගැසට්ටුව යළි දීර් ඝ කෙරේ

Author- February 1, 2026

රට තුළ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය යළිත් දීර්ඝ කර තිබේ. ජනවාරි මස 28 වනදින සිට ක්‍රියාත්මක වන ... Read More

පින්බර නවම් පුර පසළොස්වක පොහොය අදයි

Author- February 1, 2026

නවම් පුර පසළොස්වක පොහොය දිනය අදට (01) යෙදී තිබේ. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම සංඝ සම්මේලනය පවත්වා සැරියුත් මුගලන් හිමිවරුන්ට අගසව් තනතුර පිරිනැමීම අද වැනි පොහොය දිනක ... Read More