Category: ප්‍රධාන පුවත්
සහල් හිඟයට විසඳුමක් – සහල් මෙට්‍රික්ටොන් 70,000ක් ආනයනය කිරීමට අනුමැතිය
කෙටිකාලීන සහල් හිඟයට විසඳුමක් ලෙස සහල් මෙට්‍රික්ටොන් 70,000ක් ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ. සතොස සහ රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව හරහා එම සහල් ආනයනය ... Read More
පොහොර සහනාධාරයේ දෙවැනි අදියරට තවත් රු.මිලියන 1221ක්
මහ කන්නයේ පොහොර සහනාධාරයේ දෙවැනි අදියර සඳහා මහ භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 1221ක් ඉල්ලා ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි. එහි කොමසාරිස් ජෙනරාල් රෝහණ රාජපක්ෂ මහතා ... Read More
උත්සව සමය කේන්ද්‍ර කර ගනිමින් දීප ව්‍යාප්තව විශේෂ වැටලීම්
උත්සව සමය කේන්ද්‍ර කර ගනිමින් ලබන 25 වැනිදා සිට දීප ව්‍යාප්තව විශේෂ වැටලීම් කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි. සුපිරි වෙළෙඳසැල් , සිල්ලර වෙළෙඳසැල් ... Read More
වසරේ මේ දක්වා කාලය තුළ රුපියල් මිලියන 18,000කට අධික මත්ද්‍රව්‍ය නාවික හමුදා භාරයට
නාවික හමුදාව මෙම වසරේ මේ දක්වා සිදුකළ මෙහෙයුම් වලින් රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය සොයාගෙන තිබෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලිම සඳහා නාවික හමුදාව නිරන්තරයෙන් මෙහෙයුම් ... Read More
ජනපති හා IMF නියෝජිත හමුවේ ප්‍රගතිය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් අතර පැවැති සාකච්ඡාවේ ප්‍රගතිය අද (19) කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන බව ජනමාධ්‍ය අමාත්‍ය ... Read More
10 වැනි පාර් ලිමේන්තුව ආරම්භක උත්සවය චාම්ව
දස වැනි පාර්ලිමේන්තුවේ ආරම්භක උත්සවය ඉතා චාම්ව සිදුකිරීමට උපදෙස් ලැබී ඇති බව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එළඹෙන ... Read More
නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙයි
නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ. අද පෙරවරු 10.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර ... Read More
උණ රෝගයක් නිසා සෙබලු පිරිසක් නිරෝධායනයට
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට කටයුතු කොට ඇතැයි ... Read More
ඡන්දයට ගෙදර ගිය ජනතාවට යළි කොළඹට එන්න අදත් විශේෂ ප්‍රවාහන සේවා
මැතිවරණය වෙනුවෙන් ගම්බිම් බලා ගිය ඡනතාවට යළි කොළඹට පැමිණීම සඳහා අදත් (18) විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වෙයි. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා ... Read More
ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුව නිවේදනය කෙරේ
2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගය සඳහා වෙන් වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා තෝරාගන්නා ලද නම්, එම පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ... Read More

