Category: ප්‍රධාන පුවත්
A/L උපකාරක පන්ති අනිද්දා මධ්‍යම රාත්‍රියේ සිට අවසන්
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ දේශන, උපකාරක පන්ති, වැඩමුළු හා සම්මන්ත්‍රණ අනිද්දා (19) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම උපදෙස් ... Read More
අද සහ හෙට විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක්
මහමැතිවරණය සහ දීර් ඝ සතිඅන්ත නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන මගී ජනතාව සදහා විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය ... Read More
නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම නොවැම්බර් 21 වැනිදා
10වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය ආරම්භයේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම 2024 නොවැම්බර් 21වන දින පස්වරු 3:00ට ජනාධිපතිවරයා විසින් සිදු කිරීමට නියමිතය. පාර්ලිමේන්තුවේ සභාවාරයක් ආරම්භයේදී ආණ්ඩුවේ ... Read More
ඡන්දය ඉවර වුණත් පොලීසිය සීරුවෙන්
මහ මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශ කළ දිනයේ සිට සතියක කාලයක් පශ්චාත් මැතිවරණ කාලසීමාව ක්‍රියාත්මක බව පොලීසිය දැනුම්දෙයි. ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය ... Read More
ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාව මෙන්න
මෙවර මහ මැතිවරණයේදී ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් ඡන්ද 667, 240ක් ප්‍රතික්ෂේපවී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ... Read More
පුනරුද යුගය ඇරඹීමට උරදුන් සැමට ස්තූතියි
2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් වෙමින් පවතින අතර එම ප්‍රතිඵල අනුව පාර්ලිමේන්තුවේ බහුතර බලය ජාතික ජන බලවේගය හිමි කරගෙන තිබෙනවා. එයට ස්තුතිය ... Read More
පාර් ලිමෙන්තුවේ වැඩි බලය ජාතික ජන බලවේගය දිනා ගනියි
2024 මහ මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය මේ වනවිට නිකුත්කර තිබේ. ජාතික ජන බලවේගය එහිදී ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර 18ක් හිමිකරගෙන තිබේ. සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ... Read More
මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය - 500,596සමගි ජන බලවේගය - 145,939නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ - 50,889ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 15,762සර්වජන බලය - 14,540 ඒ අනුව ජාතික ජන ... Read More
දිස්ත්‍රික්ක අනුව ඡන්ද දාපු මුළු ප්‍රතිශතය මෙන්න
2024 මහ මැතිවරණයේ එක් එක් දිස්ත්‍රික්කවල ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන් මේ වනවිට නිකුත් කෙරෙමින් තිබේ. ඒ අනුව ඒ ඒ දිස්ත්‍රික්ක අනුව ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන් පහත පරිදි ... Read More
මහා මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්
2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම පස්වරු 4ට අවසන් වුණි. දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421 කදී ඡන්ද විමසීම අද (14) පෙරවරු 7ට ආරම්භ කෙරුණි. 2024 ඡන්ද ... Read More

