Category: ප්‍රධාන පුවත්

දෙසැ 30ට පෙර ගිනිඅවි භාරදෙන්නැයි දේශපාලකයන්ට දැනුම්දෙයි

Author- November 13, 2024

විවිධ ආරක්ෂක හේතූන් මත පොලීසිය සහ යුද හමුදාව විසින් නිකුත් කළ ගිනිඅවි 2024 දෙසැම්බර් මස 30 වනදාට පෙර ළඟම ඇති පොලීසියට භාරදීමට පියවර ගන්නැයි ආරක්‍ෂක ... Read More

ඡන්ද ප්‍රතිඵල නිකුත්කරන හැටි

Author- November 12, 2024

මහ මැතිවරණයට අදාළව ඡන්ද ගණන් කිරීමේ කටයුතු එළැඹෙන 14 වනදා පස්වරු 4.15ට ආරම්භ කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පවසයි. ප්‍රවෘත්ති ... Read More

තලේමන්නාරම මාර් ගයේ දුම්රිය ධාවනය අද සිට ඇරඹෙයි

Author- November 12, 2024

අද (12) සිට තලෙයිමන්නාරම මාර්ගයේ දුම්රිය ධාවනය යළි ආරම්භ කිරීම සඳහා කටයුතු සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. මහව සහ අනුරාධපුරය අතර දුම්රිය ... Read More

මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන්

Author- November 12, 2024

මෙරට 10 වැනි පාර්ලිමේන්තුවට නියෝජිතයින් තෝරා ගැනීම වෙනුවෙන් අනිද්දා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු ඊයේ මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වුණා. ඒ අනුව, ප්‍රචාරණ ... Read More

ඡන්දයට පාට කරන ඇඟිල්ල වෙනස් වෙයි

Author- November 11, 2024

2024 මහ මැතිවරණ සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමේ දී මෙවර යොදාගැනෙන්නේ වම් අතෙහි දබරැඟිල්ල බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නායක මහතා පවසයි. අද (11) ... Read More

මූල්‍ය වංචාවක් ගැන සෞඛ්‍යය අමාත්‍යාංශයෙන් අනාවරණයක්

Author- November 11, 2024

සංවිධානාත්මක පිරිසක් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ නම් භාවිතා කර මුදල් එකතු කිරී‍මේ ජාවාරමක නිරතව සිටින බව සෞඛ්‍ය අම‍ාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශය සඳහන් කළේ, කිසිදු ... Read More

පාර් ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

Author- November 11, 2024

පාර් ලිමේන්තු මැතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු අද (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබේ. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට මැතිවරණ දිනය දක්වා නිහඬ කාලසීමාව ... Read More

මැතිවරණය ගැන සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරන අසත්‍ය ප්‍රචාර ගැන සොයා බලන්න විශේෂ කණ්ඩායමක්

Author- November 10, 2024

පාර්ලිමේන්තුව පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරන අසත්‍ය ප්‍රචාර පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ කණ්ඩායමක් පත් කර තිබේ.ඒ, ජාතික මැතිවරණ කොමිෂන් සභාව විසිනි. එම කණ්ඩායමට ... Read More

IMF නියෝජිත පිරිසක් ලබන සතියේ දිවයිනට

Author- November 10, 2024

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීර්ණ ණය අරමුදල් පහසුකම යටතේ ... Read More

මහ මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන්

Author- November 10, 2024

ලබන බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ සියලු‍ම ප්‍රචාරණ කටයුතු හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා. එහෙත් අපේක්ෂකයින් විසින් පිහිටුවා ඇති මැතිවරණ කාර්යාල ඉවත් කර ගැනීම ... Read More