Category: ප්‍රධාන පුවත්
බිත්තර මිල අඩුවෙයි ?
පසුගිය සතියට සාපෙක්ෂව දේශීය වෙළඳපොළේ බිත්තරයක මිල පහළ ගොස් තිබේ. අද (28) රතු බිත්තරයක මිල රුපියල් 36 ක අගයක සටහන් වූ බව සමස්ත ලංකා බිත්තර ... Read More
මෙරට සාමාන්‍ය පිළිකා මරණ ගණන 19,000 ඉක්මවයි
මෙරට කාන්තාවන් පියයුරු පිළිකාවට සහ පිරිමි පුද්ගලයන් මුඛ පිළිකාවට වැඩි වශයෙන් ගොදුරුවීමේ ප්‍රවණතාවක් පිළිකා රෝගී දත්තවලින් පෙන්නුම් කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. එම වාර්තාවලට අනුව ... Read More
පුංචි ඡන්දය ලබන වසරේ
ලබන වසරේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සැලසුම් කර ඇති අතර කඩිනමින් පළාත් පාලන මැතිවරණයද පවත්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා. ඔහු මේ බව ... Read More
හෙට සිට යළි ගමන් අරඹන උතුරු දුම්රිය
කොළඹ - කොටුවේ සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවනය හෙට (28) සිට ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මහව සහ අනුරාධපුරය අතර ... Read More
ඇල්පිටිය පුංචි ඡන්දයෙන් මාලිමාවට ජය
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ අවසන් ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගය පක්ෂය ජයග්‍රහණය කර තිබේ. ඒ, සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් ඡන්ද 17,295ක් ලබාගනිමිනි. එහිදී පක්ෂ ලබාගත් ... Read More
සංචාරක කලාප ආශ්‍රිතව තවදුරටත් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්
සංචාරක කලාප ආශ්‍රිතව තවදුරටත් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිසිය ප්‍රකාශ කළා. ඒ අනුව ආරක්ෂාව සඳහා පොලිසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකාය, යුධ හමුදාව, ගුවන් ... Read More
ඊශ්‍රායලයෙන් ඉරානයේ හමුදා ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර
ඉරානයේ තෝරාගත් හමුදා ඉලක්ක කිහිපයක් වෙත ඊශ්‍රායලය විසින් අද (26) අළුයම ගුවන් ප්‍රහාර එල්ලකළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉරානය විසින් ඉකුත් ඔක්තෝබර් 1 වැනිදා ... Read More
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම අද
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම අද පෙරවරුවේ ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. මධ්‍යස්ථාන 48කදී අද පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා ඡන්ද විමසීම ... Read More
ආරුගම්බේ සිද්ධියට ඇල්ලූ සැකකරුවන් තිදෙනා තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීමට රැඳවුම් නියෝග ලබාගනී
මෙරට සිටින ඊශ්‍රායල ජාතිකයින් ඉලක්ක කොට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසිය විසින් රැඳවුම් නියෝග ලබාගෙන තිබේ. ... Read More
රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමට සැරසෙයි
රාජ්‍ය සේවය විධිමත් කිරීමට සහ විනිවිදභාවය ඇති කිරීමට රාජ්‍ය සේවාව ඩිජිටල්කරණය කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ වරලත් ආයතනයේ ... Read More

