Category: ප්‍රධාන පුවත්
ඇල්පිටිය ඡන්ද විමසීම හෙට
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා අවශ්‍ය සියලු නිලධාරින්, ඡන්ද පත්‍රිකා සහ අනෙකුත් බඩුබාහිර අදිය අද (25) අදාළ මධ්‍යස්ථාන වෙත රැගෙන යන බව මැතිවරණ කොමිෂන් ... Read More
බිත්තර මිල අඩු කරන ආකාරය ගැන එකඟතාවයක්
බිත්තරයක් රු.41 ට අඩුවෙන් සිල්ලර මිලට අලෙවි කිරීමට හැකි ලෙස වෙළඳ පොළට බිත්තර නිකුත් කිරිමට බිත්තර නිෂ්පාදන සංගම්වල නියෝජිතයන් එකඟතාවය පළ කළ බව පාරිභෝගික කටයුතු ... Read More
ආරුගම්බේ සිද්ධියට සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට
ආරුගම්බේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකුගෙන් මේ වන විට ප්‍රශ්න කරමින් පවතිනවා. ආරුගම්බේ ප්‍රදේශයේදී ඊශ්‍රායල ජාතිකයින්ට පහරදීමේ තර්ජනය සම්බන්ධයෙන් මීට පෙර සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත්තා. ... Read More
ගත වූ දින 20 තුළ සංචාරකයින් 85,836ක් ලංකාවට ඇවිත්
ගත වූ දින 20 කාලය තුළ මෙරටට සංචාරකයින් 85,836 ක් පැමිණ තිබේ. ඉන් වැඩිම සංඛ්‍යාවක් මාසයේ දෙවන සතියේ පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් ... Read More
ශ්‍රී ලංකාවේ සංචාරක නිකේතනවලින් ඉවත් වන ලෙස ඊශ්‍රායල ජාතිකයින් ට අනතුරු ඇඟවීමක්
ශ්‍රී ලංකාවේ සංචාරක නිකේතනවලින් ඉවත් වන ලෙස ඊශ්‍රායල ජාතිකයින් ට අනතුරු ඇඟවීමක් පවත්නා තර්ජන හේතු කොටගෙන ශ්‍රී ලංකාවේ සංචාරක නිකේතනවලින් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සිය ... Read More
ආරුගම්බේ ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් – ඇමරිකානුවන්ට එහි නොයන්නැයි තානාපති කාර් යාලය ඉල්ලයි
ආරුගම්බේ ප්‍රදේශය ට නැවත දැනුම්දෙන තුරු යෑමෙන් වළකින ලෙස සිය තානාපති කාර්යාල නිලධාරීන් ට සහ අමෙරිකානු පුරවැසියන්ට කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය අනතුරු අඟවා තිබේ. ... Read More
සියලු තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ
ඉදිරි මහ මැතිවරණයට සමගාමිව තැපැල් දෙපාර්තමේන්තුවේ සියලු සේවකයින්ගේ නිඩාඩු අවලංගු කිරීමට පියවර ගෙන තිබේ. නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ, අද (23) සිට නොවැම්බර් ... Read More
සහල් පාලන මිලේ කිසිදු වෙනසක් නෑ
සහල් පාලන මිලෙහි කිසිදු වෙනසක් සිදුකිරීමට බලාපොරොත්තු නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. සංවිධිත කෘෂිකර්මාන්ත සැලැස්මක් ඇති කර ගොවි ජනතාවට වැඩි ප්‍රතිලාභ ලැබීමේ ... Read More
HIV ගැන සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවිමක්
එච් අයි වී වෛරස ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළයාමේ ප්‍රවණතාවක් පවතින බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා. යම් පුද්ගලයෙකුට ලිංගාශ්‍රිත රෝග පිළිබද සැකයක් පවතින්නේ නම් නොපමාව වෛද්‍ය උපදෙස් ... Read More
පාස්පෝට් එක අලුත් වුණ හැටි (Photos)
මාස කිහිපයක් පුරා පැවති විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ගැටලුව සමතයකට පත් කරමින් නව ගමන් බලපත්‍ර නිකුත් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව මේ වන විට පියවර ... Read More

