Category: ප්‍රධාන පුවත්

ලබන සතියේ සිට සියලුම විශ්‍රාමිකයන්ට රුපියල් 3,000ක දීමනාවක්

Author- October 11, 2024

සියලුම විශ්‍රාමිකයන්ට ලබන සතියේ සිට රුපියල් 3,000ක මාසික අතුරු දීමනාවක් ලබා දීමට ජනපති අනුර දිසානායක විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව, ඔක්තෝබර් මාසයේ ... Read More

2024 මහමැතිවරණයට අදාළ නාම යෝජනා භාර ගැනීම් අවසන්

Author- October 11, 2024

2024 මහමැතිවරණයට අදාළ නාම යෝජනා භාර ගැනීම සහ ඇප මුදල් තැන්පත් කිරීම අද (11) මධ්‍යහ්න 12:00ට අවසන් වු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එම කොමිෂන් ... Read More

සියලුම රාජ්‍ය ආයතනවලට දැනුම්දීමක්

Author- October 11, 2024

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවුඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබාගන්නා ලෙස සියලු ... Read More

මහ මැතිවරණයට තැපැල් ඡන්දය පැවැත්වෙන දින මෙන්න

Author- October 10, 2024

2024 මහ මැතිවරණයේ තැපැල් ඡන්ද නිකුත් කිරීම සහ සලකුණු කිරීම සම්බන්ධ දිනයන් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව, තැපැල් ඡන්ද සලකුණු කිරීම ... Read More

ශ්‍රීලන්කන් ගුවන් සමාගමට අලුත් සභාපතිවරයෙක්

Author- October 10, 2024

ශ්‍රීලන්කන් ගුවන් සමාගම සඳහා නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ. එහි සභාපතිවරයා ලෙස සරත් ගනේගොඩ මහතා පත් කර ඇති අතර ඔහු මෙරට පිහිටි පුමුඛ පෙලේ ... Read More

ශ්‍රී ලංකා යුද හමුදාවේ 75 වැනි සංවත්සරය අද

Author- October 10, 2024

ශ්‍රී ලංකා යුද හමුදාවේ 75 වැනි සංවත්සරය අදට (10) යෙදී තිබෙනවා. එමෙන්ම අද දිනයේදී හමුදා නිලධාරීන් 139ක් සහ සෙසු නිලයන් 1,273ක් ඔවුන්ගේ ඊළඟ නිලයට උසස් ... Read More

නුවරඑළිය තැපැල් කාර් යාලය ගැන තීරණයක්

Author- October 9, 2024

වසර 130ක් පැරණි ඓතිහාසික වටිනාකමකින් යුත් නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සම්බන්ධයෙන් මෙතෙක් ගත් සියලු තීරණ අත්හිටුවන බව අමාත්‍ය විජිත හේරත් මහතා අද (09) පැවසීය. අමාත්‍යවරයා ... Read More

මහ ඡන්දයට වත්කම් බැරකම් ඉදිරිපත් කිරීම අනිවාර් ය කෙරේ

Author- October 9, 2024

පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා තරඟ කරන සියලුම අපේක්ෂකයන් නාමයෝජනා පත්‍ර සමඟ වත්කම් සහ බැරකම් ප්‍රකාශ දීම අනිවාර්ය වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ... Read More

වාහන මිල අඩු නොවන ලකුණු

Author- October 9, 2024

වාහන ආනයනය සම්බන්ධයෙන් රජය මේ වන විට නිල ප්‍රකාශයක් හෝ කිසිදු ස්ථීරමය වැඩපිළිවෙලක් ගෙන නොමැති බවට ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ පවසනවා. ... Read More

තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කාලය ඔක්තෝම්බර් 10 මධ්‍යම රාත්‍රිය දක්වා

Author- October 8, 2024

තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කාලය ඔක්තෝම්බර (10) මධ්‍යම රාත්‍රි 12.00 දක්වා දීර් ඝ කර තිබෙන බව මැතිවරණ කොමිසම පවසනවා. මීට පෙර සැලසුම් කර තිබුණේ එම ... Read More