Category: ප්‍රධාන පුවත්

ඉහළ දැමූ පොහොර සහනාධාරය ලබන සදුදා සිට

Author- October 8, 2024

ඉහළ දැමූ පොහොර සහනාධාරය ලබන සදුදා සිට ලබාදීමට රජය පියවර ගෙන තිබෙනවා. අද (08) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ... Read More

මහ මැතිවරණය පක්ෂ 6කට දොර වැසෙයි

Author- October 8, 2024

ලේකම් ධුරයේ ගැටලු පවතින දේශපාලන පක්ෂ 6 කට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවස්ථාව අහිමිවී තිබේ. ඒ අනුව, දේශපාලන පක්ෂ 77කට මැතිවරණයට ඉදිරිපත් වීම ... Read More

තැපැල් ඡන්ද අයදුම් කිරීමේ අවසන් දිනය අදයි

Author- October 8, 2024

2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අද (08) දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා. Read More

ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා යොදවා සිටී නිලධාරීන් 1145 ක් සාමාන්‍ය පොලිස්ථානවල රාජකාරියට

Author- October 7, 2024

ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා යොදවා සිටී නිලධාරීන් 1145 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රභූ ආරක්‍ෂක සේවයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරී සඳහා ඊයේ (06) දින සිට පොලිස්ථාන ... Read More

අවුරුද්දක් තුළ කෘෂිකර් ම ක්ෂේත්‍රයේ රැකියාවලින් පුද්ගලයින් 150,000ක් ඉවත් වෙලා

Author- October 7, 2024

වසරක කාලයක් තුළ මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ රැකියාවලින් පුද්ගලයින් 150,000ක් පමණ ඉවත්ව තිබෙනවා. ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ රට තුළ විධිමත් කෘෂිකර්ම ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නොවීම සහ කෘෂිකර්ම ... Read More

රාජ්‍ය ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් අත්හිටුවයි

Author- October 7, 2024

ව්‍යවස්ථාපිත මණ්ඩල සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් අත්හිටුවීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා පවසයි. ඔහු පැවසුවේ මෙම කාලය තුළ ... Read More

අර් තාපල් සහ ලොකු ළුෑණු ආනයනික බදු ඉහළට

Author- October 6, 2024

අර් තාපල් සහ ලොකු ළුෑණු සදහා වන දැනට පවතින විශේෂ ආනයන බද්ද ඉහළ නංවා තිබෙනවා. මේ අනුව ආනයනික අර්තාපල් කිලෝවකට මේ දක්වා පැවති රුපියල් 50 ... Read More

වතුර බෝතල්වලටත් පාලන මිලක් ඉල්ලයි

Author- October 6, 2024

දැනට වෙළඳපොලේ රුපියල් 100කට අලෙවි කරන මිලිලීටර 500යේ ජල බෝතලයක් රුපියල් 70කට ලබා දිය හැකි බව මධ්‍යම පළාත් ස්වභාවික ඛනිජ ජලය නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. ජාවාරම්කරුවන් ... Read More

බිත්තර මිල යළි ගණන් උස්සයි

Author- October 6, 2024

බිත්තර මිල යලි ඉහල යමින් පවතිනවා. වෙළඳ පොළ ආරංචි මාර්ග සදහන් කළේ මේ දින වල දිවයිනේ බොහෝ ප්‍රදේශ වල ලොකු බිත්තර සිල්ලර මිල රුපියල් 40 ... Read More

වීඩියෝ සහ ඡායාරූප සමාජ මාධ්‍යයට මුදාහරින අයට දැනුම් දීමක්

Author- October 5, 2024

ළමයින් පිළිබඳව කටයුතු කිරීමේදී, දෙමාපියන්, භාරකරුවන්, ගුරුවරුන් ඇතුළු පාසල් ප්‍රජාව සහ සියලුම පුරවැසියන් වගකීමෙන් සහ ළමයින්ගේ ආරක්ෂාව තහවුරු වන ආකාරයට සියලු කටයුතු සිදු කරමින් ළමයාට ... Read More