Category: ප්‍රධාන පුවත්

රජයේ වාහන ගැන ජාතික විගණන කාර් යාලයෙන් අනාවරණයක්

Author- September 28, 2024

රජයේ වාහන දහස් ගණනක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති බව ජාතික විගණන කාර්යාලය අනාවරණ කරයි. රජයේ විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතා පැවසුවේ, වාහන අතුරුදන් හෝ ... Read More

බිත්තර මිල අඩු වුණාට, අඩු කරන්න බෑ – බිත්තර හිමියන්

Author- September 28, 2024

මේ වන විට වෙළෙඳපොළේ බිත්තර මිල රුපියල් 28ත් 35ත් අතර මිල පරාසයක පවතින බවට සමස්ත ලංකා බිත්තර හිමියන් සඳහන් කළත් කුකුළු ගොවිපොළවල් හිමියන් පවසන්නේ නිශ්පාදන ... Read More

අනිද්දාට පෙර ආදායම් බදු ගෙවන්නැයි සිහි කැඳවීමක්

Author- September 28, 2024

2023 - 2024 තක්සේරු වර්ෂය සදහා සියලු ආදායම් බදු අනිද්දා හෝ ඊට පෙර ගෙවා අවසන් කළ යුතු බව දේශිය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා. යම් තැනැත්තෙක් බදු ... Read More

හිටපු මන්ත්‍රීවරුන්ගේ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි

Author- September 27, 2024

හිටපු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා අනුයුක්ත කර සිටි පොලිස් නිලධාරීන්ව අද (27) සිට යළි කැඳවා ඇති බව පොලීසිය පවසයි.  හිටපු කතානායක, හිටපු නියෝජ්‍ය කතානායක සහ විපක්ෂ ... Read More

මහ බැංකුවේ තීරණය

Author- September 27, 2024

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වන, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) දැනට පවතින මට්ටම්වල තවදුරටත් පවත්වා ගැනීමට ... Read More

ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක්

Author- September 27, 2024

මේ වසරේ ගෙවුණු කාලය තුළ ඩෙංගු රෝගීන් 38,874ක් වාර්තා වු බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. විශේෂඥ ප්‍රජා වෛද්‍ය අනෝජා ධීරසිංහ මහත්මිය සදහන් කළේ කොළඹ, ... Read More

දිලුම් දිලිත් සමග එක්වෙයි

Author- September 26, 2024

හිටපු රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මව්බිම ජනතා පක්ෂයේ ජාතික සංවිධායක ලෙස අද (25) පත්කෙරුණි.  ඊට අදාළ පත්වීම් ලිපිය කොළඹ පිහිටි මව්බිම ජනතා පක්ෂ කාර්යාලයේදී ... Read More

ෆිච් රේටින් දෙගිඩියාවෙන්

Author- September 26, 2024

ෆිච් රේටින්ස් ආයතනය නිකුත් කළ, ශ්‍රේණිගත කිරීම් දැක්වුණේ ජනපතිවරණයේ ප්‍රතිඵලය ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිමය දිශානතියට අවිනිශ්චිතතාවයක් එක් කරන අතර ණය ප්‍රතිව්‍යුහගතකීරීම හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් ... Read More

බිත්තර මිල සීඝ්‍රයෙන් පහළ

Author- September 26, 2024

ඉල්ලුමට සාපේක්ෂව සැපයුම වැඩිවීම හේතුවෙන් වෙළෙඳපොළෙහි බිත්තර මිල සීඝ්‍රයෙන් පහළ ගොස් ඇති බව සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමය පවසනවා. කෙසේ වෙතත් එම සංගමය ප්‍රකාශ කළේ ... Read More

“මෙරට දේශපාලන සංස්කෘතියේ අයහපත් දේ ඉවත් කරනවා” ජනපති ජාතිය අමතමින් කියයි

Author- September 25, 2024

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කඩිනමින් සාකච්ඡා ආරම්භ කර විස්තීරණ ණය පහසුකමට අදාළ කටයුතු ඉදිරියට ගෙනයෑමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනාධිපතිවරයා ... Read More