Category: ප්‍රධාන පුවත්

දහම් පාසල් ගුරුවරුන්ට රුපියල් 7500ක වාර් ෂික දීමනාවක්

Author- September 15, 2024

දහම් පාසල් ගුරුවරුන් සඳහා රුපියල් 7500ක වාර්ෂික දීමනාවක් ලබා දීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. රුපියල් 2500ක නිල ඇඳුම් දීමනාවක් ද ඊට ඇතුළත් ය. බුද්ධ ... Read More

බස්නාහිර පළාත් ආදායම් බලපත්‍ර කවුළුව ලබන 20 වැනිදා වැසෙයි

Author- September 15, 2024

බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සඳහා ක්‍රියාත්මක සියලුම බලපත්‍ර කවුලු ලබන 20වන සිකුරාදා දිනයේ වසා තැබෙන බව පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය පවසයි. ... Read More

පහේ හපනුන්ගේ විභාගය අදයි

Author- September 15, 2024

05 වසර ශිෂ්‍යත්ව විභාගය අද (15) පැවැත්වෙනවා. මෙවර පහ ශ්‍රේණිය විභාගය සඳහා අයැදුම්කරුවන් 323,879 පෙනී සිටීමට නියමිත අතර, දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2849කදී විභාගය පැවැත්වීමට ... Read More

ඡන්දයට නිවාඩු නොදෙන ආයතන ප්‍රධානීන්ට වැඩ වරදී

Author- September 14, 2024

ඡන්දය සඳහා පෞද්ගලික අංශයේ සහ අර් ධ රාජ්‍ය අංශයේ සේවකයන් හට නිවාඩු ලබා දෙන ලෙස පැෆ්රල් සංවිධානය සියලුම පෞද්ගලික ආයතනවලින් ඉල්ලීමක් කර තිබෙනවා. යම් ආයතනික ... Read More

දෙකෝටි පනස් ලක්ෂයක රන් කුඩු තොගයක් කටුනායකදී අල්ලයි

Author- September 14, 2024

නීතිවිරෝධී ලෙස රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් වටිනා රන් කුඩු තොගයක් නීති විරෝධී ලෙස දිවයිනට රැනෙ ආ පුද්ගලයෙක් ඊයේ (13) කටු­නා­යක ගුවන් තොටු­පොළ පැමි­ණීමේ පර්ය­න්තයේ දී ... Read More

ශිෂ්‍යත්ව විභාගය ලියන සිසුන්ට විශේෂ දැනුම් දීමක්

Author- September 14, 2024

2024 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට (15) පෙරවරු 9.30 සිට දහවල් 12.15 දක්වා පැවැත්වෙනවා. මෙවර පහ ශ්‍රේණිය විභාගය සඳහා අයැදුම්කරුවන් තුන් ලක්ෂ විස්තුන් දහස් අටසිය ... Read More

A/L විභාගයට දින නියම වෙයි

Author- September 13, 2024

මෙවර උසස් පෙළ විභාගය නොවැම්බර් මස 25 වනදා සිට දෙසැම්බර් 20 වනදා දක්වා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. එමෙන්ම අනිද්දා පැවැත්වෙන පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව ... Read More

මීළඟ IMF සමාලෝචනය ජනපතිවරණයෙන් පසුව

Author- September 13, 2024

ශ්‍රී ලංකාවේ ඉදිරි මැතිවරණයේ ජයග්‍රහකයා තීරණය කළ යුත්තේ, ජනතාව බවත්, මීළඟ සමාලෝචනය ජනාධිපතිවරණයෙන් පසුව සිදුකරන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක ජූලී කෝසැක් ... Read More

ඡන්ද පෙට්ටි ප්‍රවාහනය ගැන මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

Author- September 13, 2024

ඡන්ද පෙට්ටි මාරු කිරීම සම්බන්ධයෙන් ඇතැම් දේශපාලනඥයින් ප්‍රකාශ නිකුත් කළත් එවැනි කිසිදු අක්‍රමිතාවයක් සිදු නොවන බව මැතිවරණ කොමිසම අවධාරණය කරනවා. එහිදී ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීමේ ... Read More

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ඔක්තෝබර් 26

Author- September 12, 2024

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ඔක්තෝබර් 26 වෙනිදා පැවැත්වීමට දින නියම කර තිබේ. ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ ව නාමයෝජනා භාරගැනීම ඉකුත් 09 වනදා ආරම්භවූ ... Read More