Category: ප්‍රධාන පුවත්
වැඩිවන සෑම අපේක්ෂකයෙකුටම මිලියන 200ක අමතර වියදමක්
ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් තවදුරටත් වැඩිවන්නේනම් ඒ වැඩිවන සෑම අයෙකු සඳහාම රුපියල් මිලියන 200ක වියදමක් දැරීමට සිදුවනු ඇතැයි තමා විශ්වාස කරන බව මැතිවරණ කොමසාරිස් ... Read More
හදිස්සි නම් විතරක් පාස්පෝට් ගන්න නැත්නම් ඔක්තෝබර් වෙනකන් ඉන්න
ඔක්තෝබර් මාසය දක්වා දිනකට ගුවන්ගමන් බලපත්‍ර දහසක් පමණක් නිකුත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි. ඊයේ (09) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා ... Read More
මහනුවර ඇසළ මංගල්‍යෙයේ පළමු කුඹල් පෙරහැර අද රාත්‍රියේ
සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍යෙයේ පළමු කුඹල් පෙරහැර අද (10) රාත්‍රී විදි සංචාරය කිරීමට නියමිතයි. නාථ, විෂ්ණු, පත්තිනි සහ කතරගම යන සිව් මහා දේවාල පෙරහැර පෙරටුව ... Read More
හරීන්, මනූෂ ඇමති තනතුරුවලින් ඉල්ලා අස්වෙයි
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවෙන් අනතුරුව මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන් සිය අමාත්‍ය ධුරවලින් ඉවත් වී තිබේ. මනූෂ නානායක්කාර මහතා කම්කරු හා විදේශ රැකියා ... Read More
දවසකට නිදාගතයුතු පැය ප්‍රමාණය
කුඩා දරුවෙකුට දිනකට පැය 12ක නින්දක් හා වැඩිහිටියෙකුට පැය 7ක නින්දක් අත්‍යවශ්‍ය බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී මේ පිළිබඳ කරුණු ... Read More
ඖෂධ 52ක හිඟයක්
රජයේ රෝහල්වල ඖෂධ පනස් දෙකක හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08) ප්‍රකාශ කළා. අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඖෂධ මේ වන ... Read More
කෙහෙළිය යළිත් රිමාන්ඩ් – දෙදෙනෙකුට ඇප
හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල සහ තවත් තිදෙනෙක් එළඹෙන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා. මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ... Read More
ඉදිරියේදී මෙරට වෙළෙඳ ක්ෂේත්‍රයට වෙනස්කම් රැසක්
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ දේශීය නිෂ්පාදන විවිධාංගීකරණය මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නගා සිටුවීම සඳහා මූලික අවධානය යොමු කර ඇති බව වෙළෙඳ, වාණිජ ... Read More
ජනපතිගෙන් හදිසියේ ගැසට්ටුවක් එළියට
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරය සම්බන්ධයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබෙනවා. ඒ විජයදාස රාජපක්ෂ එළැඹෙන ජනපතිවරණයට තරග කිරීම සඳහා එම ... Read More
නාමල් පොහොට්ටුවෙන් ජනපති සටනට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනධිපතිවරණ අපේක්ෂයා ලෙස නාමල් රාජපක්ෂ මහතා නම් කර තිබේ. නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේ දී පක්ෂ මහ ලේකම් සාගර කාරියවසම් මහතා විසින් ... Read More

