Category: ප්‍රධාන පුවත්
විශ්‍රාමිකයින් සඳහා රු.3000ක මාසික දීමනාවක්
විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතා විසඳන තෙක් සැප්තැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 3000ක මාසික දීමනාවක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් විසින් ... Read More
පොලිස්පති දේශබන්දුට අතුරු තහනම් නියෝගයක්
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ලබා දුන්නේ ... Read More
බිත්තර හිඟයක් නෑ – රටින් ගේන්න එපා
බිත්තර ආනයනය කිරීමට පියවර ගන්නා වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දුගේ තීරණය අනවශ්‍ය එකක් බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. දැනට රටේ බිත්තර හිගයක් ... Read More
අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පරාසයන්
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මේ සතියට අදාලව අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පරාසයන් නිකුත් කොට තිබෙනවා. ඒ අනූව මේ සතියට අදාල මිල ගණන් පහත දැක්වෙනවා. 1 ... Read More
කොළඹ භීතියට පත්කළ ඝාතනය ගැන අලුත් කතාවක් එළියට
කොළඹ වෝඩ් පෙදෙසේ නවතා තිබූ ත්‍රිරෝද රථයක තිබී තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කරන ලද පුද්ගලයෙකුගේ මළ සිරුරක් පොලීසිය සොයා ගත්තේය. අද (23) අලුයම 1ට පමණ ... Read More
ජනපතිවරණයට තැපෑල ලෑස්තියි
මැතිවරණ කොමිෂන් සභාව විසින් ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කළ වහාම ජනාධිපතිවරණයට අදාළ තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු ආරම්භ කරන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසනවා. ඒ ... Read More
සෑම පුද්ගලයින් 4 දෙනෙකුගෙන් එක් අයෙකුට ආඝාතය වැළඳීමේ ප්‍රවණතාවයක්
සමාජයේ සෑම පුද්ගලයින් 4 දෙනෙකුගෙන්ම එක් අයෙකුට ආඝාතය වැළඳීමේ ප්‍රවණතාවයක් ඇති බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවන බව ශ්‍රී ලංකා ජාතික ආඝාත සංගමයේ සභාපති වෛද්‍ය ගාමිණී ... Read More
ප්‍රදේශ කිහිපයක ගෑස් හිඟයක්
හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රධාන නගරවල දින කිහිපයක සිට ලිට්‍රෝ ගෘහස්ථ ගැස් හිඟයක් පැවතීම හේතුවෙන් තමන් දැඩි ලෙස පිඩාවට පත් වි ඇති බව ලිට්‍රෝ ගැස් ... Read More
අද සිට බිත්තරයක් රුපියල් 42කට
අද සිට බිත්තරයක් රුපියල් 42කට වෙළෙඳපොළට නිකුත් කරන බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. මේ වනවිට රුපියල් 50ද ඉක්මවා ඇති බිත්තරයක මිල මෙලෙස අඩු කෙරෙන්නේ යළිත් ... Read More
ඖෂධ හිඟයක් ?
වෛද්‍ය සැපයුම් අංශයේ සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය අත්හිටුවීමෙන් රජයට රුපියල් බිලියන ගණනක පාඩුවක් සිදුව ඇතැයි නවතම විගණකාධිපති වාර්තාවෙන් තහවුරු කරන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ ... Read More

