Category: ප්‍රධාන පුවත්
විදුලි ගාස්තු අඩු වුණ හැටි
මෙම වසරේ දී සිදු කරන අදාළ දෙවැනි විදුලි ගාස්තු සංශෝධනයට අදාළව විදුලි බිල 22.5%කින් පහත හෙළන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ... Read More
ජනාධිපතිවරණය ගැන දෙවන පෙත්සමත් විසි කරයි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය විධිමත්ව සම්මත කර නොමැති නිසා එය ජනමත විචාරණයකින් අනුමත වන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර ... Read More
ආණ්ඩුව ගැන ජනතා කැමැත්ත තුන් ගුණයකින් වැඩි වෙලාලු
ආණ්ඩුව පිළිබඳව ජනතා කැමැත්ත තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බව වෙරිටේ රිසර්ච් දීපව්‍යාප්ත ජනතම විමසුම හෙළි කරනවා. මාස 4කට පෙර තිබු තත්ත්වයට වඩා අද වන ... Read More
ප්‍රවාහන සේවා අත්‍යවශ්‍ය සේවාවක් කරමින් යළිත් ගැසට්ටුවක් එළියට
ප්‍රවාහන සේවා අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් යළිත් වරක් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසිනුයි ඊයේ මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ. ... Read More
අස්වැසුම ණය යෝජනා ක්‍රමය මෙම මාසය තුළ
සමෘද්ධි සංවර්ධන බැංකු හරහා අස්වැසුම ණය යෝජනා ක්‍රමයක් මේ මාසය තුළ හඳුන්වාදෙන බව සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනූප පස්කුවල් පවසනවා. ඒ යටතේ ව්‍යවසායකත්වය, කෘෂිකර්මය ... Read More
ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක් (Video)
රිපබ්ලිකන් පක්ෂයේ ජනපති අපේක්ෂක, හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති අතර, ඔහුව නිරුපද්‍රිතව එම ස්ථානයෙන් ඉවත් කර ගැනීමට ආරක්ෂක ... Read More
සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ
සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ. 2019, 2020, 2021 සහ 2022 වර්ෂවලට අදාළ විභාගයන්වල ප්‍රතිඵල මෙලෙස නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය. ... Read More
පොලිස්පතිගෙන් චක්‍රලේඛයක්
සියලුම පොලිස් නිලධාරීන් දැනුවත් කරමින් නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කටයුතු කර තිබේ. ඒ පොලීසිය විසින් සිදුකරන විමර්ශනවලට අදාළ තොරතුරු මාධ්‍ය වෙත ... Read More
ඔටිසම් ගැන දැනුවත් කිරීමක්
ඔටිසම් තත්ත්වයෙන් පෙළෙන දරුවන්ගේ කුසලතා හඳුනාගෙන ඔවුන් සමාජ ගත කිරීමට සමාජය සහය විය යුතු බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. කොළඹ පදනම් ආයතනයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වෛද්‍ය ... Read More
කෙහෙළිය යළි රිමාන්ඩ්
ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් ඖෂධය ආනයනය කළැයි කියන සිද්ධියට සම්බන්ධ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 6 දෙනා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරනු ලැබුවා. ... Read More

