Category: ප්‍රධාන පුවත්
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බිහිසුණු අනතුරක් – ගමනාගමනයටත් බාධා
බද්දේගම සහ පින්නදූව අන්තර් හුවමාරුව අතර සිදුවූ රිය අනතුරක් හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. අනතුරින් 5 දෙනෙකු තුවාල ලබා ඇති බව ... Read More
යළිත් දුම්රිය වර්ජනයක් කළොත් රස්සාව අනතුරේ ?
ජනතාව අපහසුතාවයට පත්වන ආකාරයෙන් යළිත් වරක් දුම්රිය සේවකයින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරතවුවහොත් ඔවුන් සේවය අතහැර ගියා සේ සලකන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි. ප්‍රවාහනය ... Read More
ගැබිනි කාන්තාවන් සහ දරුවන් අතර දියවැඩියා ආසාදිතයන් වාර්තා වීම ඉහළට
පසුගිය වසර 10ක කාලය තුළ ගැබිනි මවුවරුන් සහ කුඩා දරුවන් අතරින් දියවැඩියා ආසාදිතයන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව කොළඹ ජාතික රෝහලේ දියවැඩියාව සහ හෝමෝන ... Read More
ශ්‍රීලංකන් විකිණීම නතර වෙයි
මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සේවයේ අයිතිය පැවරීම වෙනුවෙන් මේ වනවිට ක්‍රියාත්මකව පැවති ලංසු කැඳවීමේ ක්‍රියාවලිය අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව ... Read More
වෙළෙන්දන්ට රජයෙන් දැනුම් දීමක්
රජය විසින් ලබාදෙන සහන පාරිභෝගියාටද ලබාදීමට ව්‍යාපාරික ප්‍රජාව කටයුතු නොකළහොත් ඇතැම් භාණ්ඩ සඳහා පාලන මිලක් නියම කිරීමට සිදුවන බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය ... Read More
පින් බර ඇසළ පෝය අදයි
ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට (20) යෙදී තිබේ. බෞද්ධ ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ දිනයක් ලෙස ඇසළ පොහොය සැලකේ. බෝ සතාණන් වහන්සේ පස්මහ බැලුම් ... Read More
පාස්පෝට් හදන්න එනවානම් දිනයක් වෙලාවක් වෙන් කරගෙන එන්න
විදේශ ගමන් බලපත් සදහා අයදුම් කිරීමේ නව ක්‍රමවේදය අද (19) සිට ක්‍රියාත්මක කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා ඒ අනුව අයදුම්කරුවෙකු නව විදෙස් ගමන් ... Read More
22 ගැසට් කළත් ජනාධිපතිවරණයට බාධාවක් නැහැ
22 වැනි අණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කළ ද ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා කිසිදු බාධාවක් නොමැති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා. අද (19) බදුල්ලේ ... Read More
රජයේ තොරතුරු පද්ධති 40ක් සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවයි
අමෙරිකාවේ සයිබර් ආරක්ෂණ පද්ධති සපයන ආයතනයක මෘදුකාංගයක හටගත් තාක්ෂණික දෝෂයෙන් මෙරටට යම්කිසි බලපෑමක් සිදුව ඇතිද යන්න සෙවීම සඳහා රජයේ තොරතුරු පද්ධති 40ක් සම්බන්ධයෙන් වාර්තා කැඳවා ... Read More
GPS තාක්ෂණයෙන් මගී ප්‍රවාහන කළමනාකරණ පද්ධතියක්
GPS තාක්ෂණයෙන් මගී ප්‍රවාහන කළමනාකරණ පද්ධතියක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව බලශක්තිය සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමුව තිබෙනවා. මෙම ආංශික අධීක්ෂණ කාරක සභාව ... Read More

