Category: ප්‍රධාන පුවත්
විදුලි ගාස්තුව බැස්සු විදිහටම වතුර බිලත් බස්සයි
නව විදුලි ගාස්තු සංශෝධනයට සමගාමීව ජල ගාස්තුව ද අඩු කිරීමට මෙම සතිය තුළ තීරණයක් ගැනීමට හැකිවනු ඇති බව ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන ... Read More
සිරකරුවන්ටත් ඡන්දය දාන්න අවස්ථාවක් ඉල්ලයි
ඉදිරියේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සහ මහ මැතිවරණවලදී රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සිරකරුවන්ට ඡන්දය පාවිච්චි කිරීමට අවස්ථාව සලසා දීමට පියවර ගන්නා ලෙස අවශ්‍ය මාර්ගෝපදේශ මාලාවක් අදාළ ... Read More
ඉන්ෆ්ලුවෙන්සා හැම තැනම – පරිස්සම් වෙන්න
ළමයින් අතර මේ දිනවලදී උණ, කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව වැඩිවී තිබෙන බව වාර්තා වනවා. මේ අතර ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ වැඩි වීමක් නිරීකෂණය වන බව කොළඹ රිජ්වේ ආර්යා ... Read More
ජල ගාස්තුවට මිල සූත්‍රයක්
ජල ගාස්තුව සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ එම මිල සූත්‍රය ලබන වසරේ ... Read More
නැවත විදුලි ගාස්තු අඩු වෙන්නේ වසර තුනකින්
විදුලි මිල සංශෝධනය කිරීමට සාපේක්ෂව වෙළඳපළේ ඇති භාණ්ඩ හා සේවා ගාස්තු 20%කින් පමණ අඩු කළ හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ ... Read More
මැතිවරණ කොමිෂන් සභාවට අද මධ්‍යම රාත්‍රියේ සිට ඡන්දය පැවැත්වීම තීරණය කිරීමේ බලය
මැතිවරණ දිනය ප්‍රකාශ කිරීම ඇතුළුව ඊට අදාළ සියලු කටයුතු සදහා බලය අද මධ්‍යම රාත්‍රියේ සිට මැතිවරණ කොමිෂන් සභාවට පැවරෙනවා. මැතිවරණ කොමිෂන් සභාව අද (16) පැවැත් ... Read More
කොත්තු, රයිස් ඇතුළු ආහාර කිහිපයක මිල බසී
විදුලි බිල අඩු කිරීමත් සමඟ ඇතැම් ආහාර ද්‍රව්‍යවල මිල ද පහළ යන බව සමස්ත ලංකා ආපනශාලා හා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා. ඒ අනුව බත්, ෆ්‍රයිඩ් ... Read More
කුවේට් රාජ්‍යයේ නීතිවිරෝධීව සිටින ශ්‍රී ලංකිකයන්ට පොදු සමා කාලයක්
කුවේට් රාජ්‍යයේ රැකියා සදහා ගොස්, එරට වලංගු වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස රැදී සිටින ශ්‍රී ලාංකිකයන් හට ,එරටින් පිටවීම සදහා කුවේට් රජය විසින් 2024 ... Read More
විදුලි ගාස්තු අඩු වුණ හැටි
මෙම වසරේ දී සිදු කරන අදාළ දෙවැනි විදුලි ගාස්තු සංශෝධනයට අදාළව විදුලි බිල 22.5%කින් පහත හෙළන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ... Read More
ජනාධිපතිවරණය ගැන දෙවන පෙත්සමත් විසි කරයි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය විධිමත්ව සම්මත කර නොමැති නිසා එය ජනමත විචාරණයකින් අනුමත වන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර ... Read More

