Category: ප්‍රධාන පුවත්
දුම්රිය වර්ජනය ඉවරයි
මේ මොහොතේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය ස්ථානාධිපතිවරුන් ක්‍රියාත්මක කළ වර්ජනය අවසන් කර ඇති බව ලේකම් දුම්රිය ස්ථානාධිපති සංගමය පවසනවා. ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ... Read More
වාහන ආනයනය ගැන අලුත්ම කතාව
රටට ගැටලුවක් ඇති නොවන සුවිශේෂි වැඩපිළිවලක් යටතේ වාහන ආනයනය අරම්භ කිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඊයේ (10) පාර්ලිමේන්තුවේදී රාජ්‍ය ... Read More
කුලියට දෙන ගෙවල්වලට නව නීතියක්
කුලී නිවාස පනත පරිච්ඡින්න කරමින් නව නීතියක් හඳුන්වා දීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව, 1972 අංක 7 දරන ගෙවල් ... Read More
වසන්ත ඝාතනයේ සැකකරුවන් ජූලි 22 දක්වා රිමාන්ඩ්
අතුරුගිරියේ වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් හත් දෙනා ජූලි 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. අතුරුගිරිය මංසන්ධියේ ටැටූ ව්‍යාපාරික ස්ථානයක් තුළදී සුරේන්ද්‍ර වසන්ත ... Read More
වතු සේවක වැටුප් නොගෙව්වොත් හාම්පුතුන්ට වෙන දේ
රජය විසින් තීරණය කරන ලද වතු සේවකයින්ගේ දෛනික වැටුප ලබා නොදෙන වතු හාම්පුතුන්ගේ බදු ගිවිසුම් දීර්ඝ නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව කම්කරු අමාත්‍ය මනූෂ ... Read More
විශ්‍රාම වැටුප බැංකු වෙත නිදහස් කරයි
ජුලි මාසයේ 10 වන දිනට ගෙවීමට නියමිත විශ්‍රාම වැටුප් දීමනාව ඊයේ (09) දින බැංකු වෙත නිදහස් කිරීමට කටයුතු කළ බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ... Read More
වර්ජනයට එක් නොවූ රාජ්‍ය සේවකයින්ගේ මල්ල කරේ
පසුගිය ජූලි 08 සහ 09 යන දෙදින තුළ සේවයට වාර්තා කළ විධායක නොවන රාජ්‍ය නිලධාරීන්ට විශේෂ වැටුප් වර්ධකයක් සහ ඉදිරි උසස්වීම් සඳහා යොදාගත හැකි වන ... Read More
ක්ලබ් වසන්ත ඝාතනයේ එළියට එන රහස්
සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනය කිරීමේ මෙහෙයුම ඩුබායීහී සැඟව සිටින ලොකු පැටී හා ගොනා කෝවිලේ ශාන්ත නැමැති අපරාධකරුවන් දෙදෙනා සෘජුවම එක්වී සැලසුම් කර ... Read More
විදුලි බිල 30%කට වඩා වැඩි ප්‍රමාණයකින් පහළට
විදුලි බිල 30%කට වඩා වැඩි ප්‍රමාණයකින් අඩු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ජූලි 18 වැනිදා සිට මෙය ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා ... Read More
ක්ලබ් වසන්තගේ බිරිඳටත් ශල්‍යකර්මයක්
අතුරුගිරිය නගරයේ සිදුවූ වෙඩි තැබීමකින් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත සහ තවත් අයෙක් ජීවිතක්ෂයට පත්වුණි. වෙඩිතැබීමෙන් තුවාල ලැබූ තවත් සිව්දෙනෙක් මේ ... Read More

