Category: ප්‍රධාන පුවත්
හෝටල්වල තිබෙන ආකාරයට සමාන ආහාර වේලක් රෝගීන්ට
රෝහල්වල රෝගීන්ට ලබා දෙන ආහාර වේල වෙනස් කිරීම මහරගම අපේක්ෂා රෝහලින් ආරම්භ කරන බව ශ්‍රී ලංකා පෝෂණ විශේෂඥවරුන්ගේ විද්‍යායතනය පවසවා. ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් එම වෛද්‍යවරුන් ... Read More
හෙට සියලුම රජයේ පාසල් පැවැත්වෙනවා – අධ්‍යාපන අමාත්‍යාංශය
හෙට (28 ) දින සාමාන්‍ය පරිදි රජයේ සියලුම පාසල් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා. ගුරු විදුහල්පති වෘත්තිය සමිති අද දිනයේ ද ලෙඩ නිවාඩු වාර්තා ... Read More
ග්‍රාම නිලධාරීන් අද සහ හෙට බලය පෙන්වයි
ග්‍රාම නිලධාරීන් අද (27) සහ හෙට (28) සියලුම රාජකාරීවලින් ඉවත්වී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය පවසයි. එහි සභාපති ... Read More
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම අගෝස්තු 05 වැනිදා
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය අගෝස්තු මස (10) වැනිදා ආරම්භ වන බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදිප් නිලංග දෑල පවසනවා. ඒ අනූව ... Read More
ගුරු – විදුහල්පති විරෝධයට ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්
ගුරු - විදුහල්පතිවරුන්ගේ විරෝධතාවයට කොළඹ ලෝටර් පාරේදී පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ. අසනීප නිවාඩු වාර්තාකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට සමඟාමීව ගුරු - විදුහල්පති ... Read More
ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 150ක්
ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 150ක මූල්‍යාධාරයක් ලබාදීමට අනුමත කර තිබේ. ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එම මූල්‍යාධාරය අනුමත කර ඇත්තේ, මෙරට සෞඛ්‍ය ... Read More
උත්තර පත්‍ර සමීක්ෂණ ගාස්තු ඉහළ දැමීමට නිර්දේශ
අපොස සාමාන්‍ය පෙළ හා පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගවල උත්තර පත්‍ර සමීක්ෂණය සඳහා ගෙවනු ලබන දීමනා ප්‍රතිශතාත්මකව ඉහළ දැමීමට අනුකමිටු නිර්දේශයක් ලැබී ඇති අතර එම නිර්දේශ ... Read More
පොල්තෙල් මිල බස්සන්න යන හැටි
පොල්තෙල් මිල ඉහළ යාම පාලනය සඳහා ආනයනික පොල්තෙල් සඳහා වන බද්ද අඩු කිරීමට යෝජනා කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. මෙම බද්ද 2025 තෙක් ... Read More
අද සහ හෙට තවත් පිරිසක් ලෙඩ වෙයි
තම වැටුප් විෂමතා මුල්කරගනිමින් රජයේ විධායක නිලධාරින් අද (25) සහ හෙට (26) අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කර තිබේ. එමෙන්ම අද කොළඹදී ... Read More
සිසුවෙක් ඇතුළු හතරකට පහරදුන් පොලිස් ලොක්කන්ට අධිකරණය දුන් තීන්දුව
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ හිටපු සිසුවෙකු ඇතුළු තවත් සිව්දෙනෙකුට අමානුෂිකව පහරදී අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් තිස්සමහාරාම පොලිසියේ හිටපු ස්ථානාධිපති ඇතුළු තිදෙනෙකුට එරහිව මාතර පළාත් මහාධිකරණයේ විභාගවූ ... Read More

