Category: ප්‍රධාන පුවත්
උසස් පෙළ සිසුන්ට දැනුම් දීමක්
2024 උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් භාරගැනීමේ අවසාන දිනය දීර්ඝ නොකරන බැවින් ඊට පෙර අයදුම්පත්‍ර යොමු කරන ලෙස විභාග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි. ලබන මස 10 ... Read More
ඖෂධ, ඉන්ධන සහ පොහොර නොමැති වූ යුගය අමතක නොකළ යුතුයි
ඖෂධ, ඉන්ධන සහ පොහොර සපයා ගත නොහැකිව ජනතාව අපහසුතාවයට ලක් වූ යුගය අමතක නොකළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ ශාලා ... Read More
මී උණ ගැන අනතුරු ඇඟවීමක්
මේ වසර තුළ ගත වූ මාස 06ක කාලයේ මී උණ රෝගීන් 5,000ක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. මී උණ රෝග ලක්ෂණ ... Read More
ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය කඩිනම් කිරීමට සාකච්ඡා
මෙරට ඩිජිටල්කරණයේ මූලික පියවර ලෙස ක්‍රියාත්මක ශ්‍රී ලංකාවට අනන්‍ය ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය කඩිනම් කිරීම පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. මෙරට සංචාරයක නිරත වූ ඉන්දීය විදේශ කටයුතු ... Read More
මෙරට අඩු ආදායම්ලාභීන්ට චීනයෙන් ගෙවල්
අඩු ආදායම්ලාභී පුද්ගලයන් සඳහා යුවාන් මිලියන 552ක චීන ආධාර යටතේ නිවාස ඒකක 1,696ක් ඉදිකිරීම මේ වසරේ සැප්තැම්බර් මාසයේ ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව නාගරික සංවර්ධන ... Read More
පින්බර පොසොන් පොහොය අදයි
ලංකාද්වීපයට බුදු දහම දායාද කරමින් අනුබුදු මිහිඳු මා හිමියන්ගේ ලංකාගමනය සිදු වූ උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදට (21) යෙදී තිබේ. ඒ අනුව මිහිඳු ... Read More
පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළුත් කිරීමේ චක්‍රලේඛය සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය
පළමුවන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛයේ උපදෙස් සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. අධ්‍යාපනයේ සම සාධාරණ ප්‍රවේශ අවස්ථා තහවුරු වන පරිදි, විනිවිද භාවයෙන් යුතුව සහ ... Read More
ජපන් බැක්ටීරියාව ගැන අනිසි බියක් එපා
ජපානයේ ව්‍යාප්ත වෙමින් පවතින දුර්ලභ බැක්ටීරියා ආසාදනය සම්බන්ධව මෙරට ජනතාව අනියත බියක් ඇති කරගැනීමට අවශ්‍ය නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. streptococcal toxic shock syndrome ලෙස ... Read More
දරිද්‍රතා අනුපාතය දෙගුණයකින් ඉහළට
ගතවූ වසර දෙකක කාලය තුළ මෙරට දරිද්‍රතා අනුපාතය දෙගුණයකින් ඉහළ ගොස් ඇති අතර එය ඉදිරි වසර කිහිපය තුළද නොවෙනස්ව පවතිනු ඇති බවත් එක්සත් ජාතීන්ගේ මානව ... Read More
30ක් රෝහලට යැවූ අනතුර
පෞද්ගලික බස් රථයක් සහ සිසු සැරිය බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. කඩුවෙල රනාල ප්‍රදේශයේදී අද (19) දහවල් දෙකට පමණ මෙම අනතුර ... Read More

