Category: ප්‍රධාන පුවත්
සිමෙන්ති මිලත් ඉහළට
සිමෙන්ති මිල ඉහළ දැමීමට නිෂ්පාදන සමාගම් පියවර ගෙන තිබේ. එම සමාගම් පෙන්වා දෙන්නේ රුපියල් 150ත් 175ත් අතර මිලකින් සිමෙන්ති මිල ඉහළ ගොස් ඇති බවය. නිෂ්පාදන ... Read More
බස් ගාස්තුව ඉහළ ගිය හැටි
ඊයේ(23) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තුව 12.19% කින් ඉහළ දමා තිබේ. ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 30 ක්.. එය රුපියල් 3 ක වැඩිවීමක්. එමෙන්ම අවසන් බස් ... Read More
කොළඹ මාර්ගවල වාහන නතර කිරීමේ ගාස්තු අද සිට යළි අය කෙරේ
කොළඹ නගරයේ රථවාහන නැවතුම් ගාස්තු අය කිරීම අද (23) සිට යළි ආරම්භ කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව පෙරවරු 6.00 සිට නැවත සුපුරුදු පරිදි රථවාහන ... Read More
තැපැල් ප්‍රවාහනය දවසක් ඇර දවසක් සිදු කිරීමට තීරණයක්
මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් මෙරට මතුව ඇති ඉන්ධන අර්බුදය හමුවේ තැපැල් දෙපාර්තමේන්තුවේ ලිපි ප්‍රවාහනය දිනක් හැර දිනක් සිදු කිරීමට තීරණය කර තිබේ. ඒකාබද්ධ තැපැල් වෘත්තීය ... Read More
බස් ගාස්තු ඉහළ දැමීමට යෝජනාවක්
බස් ගාස්තු 10% කට වඩා වැඩි අගයකින් ඉහළ දැමීමට යෝජනා කරමින්, කැබිනට් අනුමැතියට යොමු කෙරේ. - ජාතික ගමනාගමන කොමිෂන් සභාව Read More
IMF නියෝජිත පිරිසක් මාර්තු 26 වැනිදා දිවයිනට
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විශේෂ නියෝජිත කණ්ඩායමක් ලබන මාර්තු 26 වැනිදා සිට අප්‍රේල් 09 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව එම අරමුදලේ සන්නිවේදන ... Read More
රාමසාන් උත්සවය හෙට
හෙට දින (21) මෙරට මුස්ලිම් ජනතාව රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය දැනුම් දෙයි. මහ පල්ලිය දැනුම් දෙන්නේ, ඊයේ (19) නව සඳ දර්ශනය නොවීම ... Read More
ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන්
ශ්‍රීලන්කන් ගුවන් සමාගම සහ ශ්‍රී ලංකා රජය එක්ව ගුවන් සමාගමේ ජාත්‍යන්තර බැඳුම්කර (International Bond) ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන් කර ඇති බව වාර්තා වේ. මෙම ගනුදෙනුව ... Read More
ගෑස් නැව් දෙකක් දිවයිනට
ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් (LPG) රැගත් නෞකා දෙකක් අද (18) උදෑසන උස්වැටකෙයියාව තල්දියවත්ත, ගෑස් ගොඩබාන බෝයාව වෙත පැමිණ තිබුණි. ගෑස් ගොඩබෑමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ... Read More
අද බස් ධාවනය අවශ්‍යතාව අනුව – දුම්රිය ධාවනයෙත් වෙනසක්
පවතින ඉන්ධන සපයා ගැනීමේ ගැටලුව සැලකිල්ලට ගනිමින් ඊට මුහුණ දීම සඳහා අද (18) සිට සෑම සතියකම බදදා දිනවල රජයේ සේවකයින්ට නැවත දැනුම්දෙන තුරු නිවාඩු ලබා ... Read More

