Category: ප්‍රධාන පුවත්

පොසොන් සමයේ විශේෂ වැඩපිළිවෙලක්

Author- June 19, 2024

පොසොන් උත්සව සමයේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා තිබෙනවා. විශේෂ රථ වාහන සැලැස්මක් ද ක්‍රියාවට නැංවීමටයි පොලිසිය පියවර ගෙන ඇත්තේ. මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් ... Read More

ජුලි පළමු වනදා සිට විදුලි බිල අඩුවෙයි

Author- June 19, 2024

ජූලි පළමුවනදා සිට ගෘහස්ථ විදුලි බිල සියයට 50කින් පමණ අඩු වීමට නියමිත බව විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා. කෙසේ වෙතත් එම අඩුවීම කර්මාන්ත ක්ෂේත්‍රය ... Read More

නීතිපතිට ‌සේවා දිගුවක් නෑ

Author- June 18, 2024

නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාට මාස හයක සේවා දිගුවක් ලබාදීම සඳහා ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට කළ නිර්දේශය එම සභාව අද (18) ප්‍රතික්ෂේප කර තිබෙනවා ... Read More

මෙරට පුරවැසියෙක් වසරකට හය වතාවක් ප්‍රතිකාර ගැනීමට රෝහල වෙත යනවා

Author- June 18, 2024

කලාපයේ රටවල් සමග සැසදීමේදී වැඩි වශයෙන් රෝහල් සහ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර සේවාවන් ලබා ගැනීමට යොමුවන්නේ මෙරට ජනතාව බව සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත ... Read More

ලබන වසරේ ප්‍රධාන ආදායම් මාර්ගය දේපළ මත ධන බද්දයි

Author- June 18, 2024

ලබන වර්ෂයේ (2025) ආදායම් ඉලක්කය ළඟා කර ගැනීමට උපකාරී වන ප්‍රධාන ආදායම් ක්‍රම වේදය වන්නේ දේපළ මත පදනම් වන ධන බද්ද බව මුදල් අමාත්‍යාංශය පවසනවා. ... Read More

ශිෂ්‍යත්වය වෙනස් වෙයි

Author- June 17, 2024

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ සමස්ත ලකුණු ප්‍රමාණය මින් ඉදිරියට එම විභාගයේ ප්‍රශ්න පත්‍රවලින් පමණක් ලබාගත නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත ප්‍රකාශ කළා. නාත්තණ්ඩිය - ... Read More

එළවළු අහස උසට නඟී

Author- June 17, 2024

පසුගිය දිනවලට සාපේක්ෂව මේ දිනවල එළවළු මිල ඉහළ අගයක පවතින බවට තොරතුරු වාර්තා වෙනවා. ඒ අනුව තක්කාලි කිලෝවක සිල්ලර මිල රුපියල් 80ක් ලෙසයි සටහන් වූයේ ... Read More

සියලු ආනයන භාණ්ඩවල මිල ඉහළ යාමේ අවදානමක්

Author- June 17, 2024

නැව් ගාස්තු ඇතුළු පිරිවැය ඉහළ යාම හේතුවෙන් ඉදිරියේදී සියලු ආනයන භාණ්ඩවල මිල ඉහළ යා හැකි බව සමස්ථ ලංකා කුඩා කර්මාන්ත කරුවන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ... Read More

සංවර්ධන නිලධාරීන්ට දැනුම් දීමක්

Author- June 15, 2024

සංවර්ධන නිලධාරී සේවයේ I, II සහ 111 ශ්‍රේණි වල කඩඉම් විභාග පැවැත්වීමේ දිනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය නිවේදනයක් නිකුත්කර තිබෙනවා. ඒ අනුව අදාළ ... Read More

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල බස්සයි

Author- June 15, 2024

මහජනතාවට සහන සැපයීමේ අරමුණින් ලංකා සතොස ආයතනය මගින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක විශේෂ මිල අඩු කිරීමක් සිදු කර තිබෙනවා. දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස ... Read More