Category: ප්‍රධාන පුවත්
රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම ගැන දැනුම් දීමක්
මෙම වර්ෂය තුළ රාජ්‍ය සේවකයින්ට නැවත වැටුප් වැඩි කිරීමක් සිදුකළ නොහැකි බව ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයට දැනුම්දුන් බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ... Read More
මධ්‍යම පරිසර අධිකාරියෙන් ඉල්ලීමක්
සම්බුදු තෙමඟුල සමරන වෙසක් සමයේ විවිධාකාරයෙන් සිදුකරනු ලබන සැරසිලි සඳහා පොලිතින්, ප්ලාස්ටික් භාවිතා නොකරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ඉල්ලා සිටී. වෙළෙඳපොළ නිරීක්ෂණය කරන විට පොලිතින්, ... Read More
ලාදුරු රෝගීන් 264ක් අලුතින් හඳුනා ගැනේ
වසරේ ගත වූ කාලසීමාව තුළ ලාදුරු රෝගීන් 264ක් අලුතින් හඳුනාගෙන ඇති බව ලාදුරු මර්දන ව්‍යාපාරය පවසයි. එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නිරූපා පල්ලේවත්ත මහත්මිය සඳහන් කළේ, ... Read More
සෞඛ්‍ය වර්ජනය අද දකුණු පළාතේ
දකුණු පළාතේ සියලුම රෝහල් සහ සෞඛ්‍ය වෛද්‍ය ආයතන අද (16) වැඩ වර්ජනයක නිරත වනවා. අද උදෑසන 8 සිට 12 දක්වා පැය 4ක් සේවාවෙන් ඉවත් වීමේ ... Read More
ජපානයෙන් නව රැකියා දොරටු ඇරේ
ජපානයේ රැකියා අපේක්ෂා කරන්නන් සඳහා ගොඩනැගිලි පිරිසිදු කිරිමේ ක්ෂේත්‍රයේ නව නිපුණතා පරීක්ෂණයක් ලබන ජූලි මාසයේදී මෙරටට හදුන්වා දෙන බව කොළඹ පිහිටි ජපාන තානාපති කාර්යාලය පවසනවා. ... Read More
රුසියා – යුක්‍රේන යුද්ධයට යැවූ ශ්‍රී ලාංකිකයන් ගැන පැමිණිලි ඉහළට
රුසියා - යුක්‍රේන යුද්ධයට ශ්‍රී ලාංකිකයන් යොමු කිරීමේ ජාවාරම සම්බන්ධයෙන් මේ වන විට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 172 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අදාළ පැමිණිලි ඉදිරිපත් ... Read More
ග්‍රාම නිලධාරීන් අද සිට දින 3ක් ලෙඩ
අද සිට දින තුනක් යළි ලෙඩ නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව ග්‍රාම නිලධාරී සමිති එකමුතුව පවසනවා. තම ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් මෙම ... Read More
සහල් බෙදා දීමේ දෙවන වටය මැයි මාසය අවසන් වීමට පෙර
හඳුනාගත් අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 34කට දිවයින පුරා දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා නොමිලේ සහල් කිලෝ දහය බැගින් ලබාදීමේ ජාතික වැඩපිළිවෙළෙහි පළමු වටය මේ වන විට ... Read More
ජපානයෙන් වාහන ගෙන්වීම සම්බන්ධයෙන් දැනුම්දීමක්
වාහන අපනයන කිරීමට රජය යළි අවසර දුන්නද එම අවසරය ලැබෙන දිනයේ සිට වාහන මෙරටට ගෙන්වීමට සැලකිය යුතු කාලයක් ගතවිය හැකි බව ජපානයේ වාහන අපනයන කරුවන්ගේ ... Read More
සෞඛ්‍ය වර්ජනය අද මධ්‍යම පළාතේ
එකඟතාවන් ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වීම හේතුවෙන් සෞඛ්‍ය සේවකයින් අද (13) දිනයේ මධ්‍යම පළාතේ රෝහල් තුළ වැඩ වර්ජනයක් සැලසුම් කර තිබේ. සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසන්නේ, ... Read More

