Category: ප්‍රධාන පුවත්
ප්‍රදේශ කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ
පසුගිය පැය 24 තුළ මිලිමීටර් 75 ට වැඩි වර්ෂාපතනයක් ලැබීමත් සමඟ ප්‍රදේශ කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත්කර තිබෙනවා. ඒ අනුව බදුල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල ... Read More
වාහන ආනයනයට ලබන වසරේ සිට අවසර ලැබෙන ලකුණු
වාහන ආනයනය ලබන වසරේ සිට යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා. එය ක්‍රමානුකූලව සිදුකිරීමට සැලසුම් කර ඇති බව අනුරාධපුර ... Read More
දරුවන් වෙනුවෙන් කැපවෙන මව්වරුන්ගේ දිනය අදයි
ගෙදර බුදුන් අම්මා ලොව වදනින් අරුත් ගැන්විය නොහැකි වටිනාම වස්තුවයි. අම්මා නොසිටින්නට අපේ ජීවිතය පවතීද යන්න පවා අවිනිශ්චිත නොවේද? දරු සෙනෙහස මහමෙරටත් වඩා දරාගෙන ඒ ... Read More
ගත වූ සිව් මසට සංචාරකයින් ලක්ෂ 8ක් ලංකාවට ඇවිත්
මේ වසරේ ගත වූ කාලය තුළ 800,000 ඉක්මවූ විදෙස් සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ඒ අනුව මේ වසරේ ජනවාරි මස පළමුවැනිදා සිට මේ මස ... Read More
T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ජර්සිය එළිදකී
2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ජර්සිය හඳුන්වාදීම ඊයේ (10) සිදුවුණා. T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අමෙරිකාවේ සහ දකුණු ඉන්දීය කොදෙව් ... Read More
ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් පොලී අනුපාත ගැන තීරණයක්
ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් පොලී අනුපාත සම්බන්ධ පැහැදිලි විශ්ලේෂණයක් සිදුකිරීමට ජනාධිපතිවරයා විසින් තමා වෙත උපදෙස් ලබාදුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ජ්‍යේෂ්ඨ ... Read More
O/L ප්‍රශ්නපත්‍ර ගැටලුව ගැන විභාග කොමසාරිස්ගෙන් ප්‍රකාශයක්
විභාග අක්‍රමිකතා කිහිපයක් වාර්තා වුවත් ප්‍රශ්න පත්‍ර පිටවීමක් සිදුව නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කරයි. විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ ... Read More
ඉදිරියේදී වාහන මිල වැඩි වන ලකුණු
වාහන ආනයනයේදී සුළු මිල වැඩිවීමක් සිදුවිය හැකි බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මාන්නගේ පවසනවා. මේ අතර, අදියර 4ක් යටතේ වාහන ආනයනය සම්බන්ධයෙන් ... Read More
රාජ්‍ය සේවක නිවාඩු අනුමැතියට චක්‍රලේඛයක් එළියට
කොවිඩ් වසංගත කාලය තුළ විදෙස්ගතව පැවති වසංගත තත්ත්වය හේතුවෙන් නියමිත දිනට සේවයට වාර්තා කිරීමට නොහැකි වූ රාජ්‍ය නිලධාරීන්ගේ නිවාඩු අනුමැතිය සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කර ... Read More
ජනාධිපතිවරණයට දින නියම වෙයි
2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සැප්තැම්බර් 17 වනදා සහ ඔක්තෝබර් 16 වැනිදා අතර කාලය තුළ පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා. Read More

