Category: ප්‍රධාන පුවත්
පාතාල වෙඩික්කරුවන් හඹා යන්න යතුරු පැදි බලකායක්
පාතාල වෙඩික්කරුවන් ක්ෂණිකව හඹා යාමට විශේෂ යතුරු පැදි බලකායක් යොදවා තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා. තෝරාගත් ප්‍රදේශවල සැකකටයුතු නිවාස පරීක්ෂා කරමින් මෙම කණ්ඩායම නිරන්තරව ... Read More
වාහන ආනයනයට සුබ පෙර නිමිති
වාහන ආනයන සීමා ඉවත් කිරීම සහ ඉන් ඇති විය හැකි බලපෑම පිළිබඳ විශේෂ වාර්තාවක් නුදුරේදීම වාහන ආනයනකරුවන් විසින් තමා වෙත ලබා දීමට අපේක්ෂිත බව මුදල් ... Read More
ඩයනා එළියට මුජිබර් ඇතුළට
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) තීන්දු කළේය. ගාමිණී අමරසේකර සහ කුමුදුනී වික්‍රමසිංහ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ ... Read More
හෙද සේවකයින්ගේ විශ්‍රාම යාමේ වයසේ වෙනසක්?
හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව සෞඛ්‍ය ... Read More
ඉංග්‍රීසි ගුරු පුරප්පාඩු පිරවීමට ඩිප්ලෝමාධාරීන්
ජාතික හා පළාත් පාසල්වල ඉංග්‍රීසි විෂය ගුරු පුරප්පාඩු පිරවීම සඳහා ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 -1 (ඇ) ශ්‍රේණියට බඳවා ගැනීමට නියමිතයි ජාතික හා පළාත් ... Read More
රටම කම්පා කරමින් අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවෙයි
සිය පෙම්වතියගේ නිවසට ගොස් සිටියදී ඉකුත් අප්‍රේල් මස 22 වනදා අතුරුදන් වූ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 31 හැවිරිදි තරුණයා ඝාතනය කර ඇති බව අනාවරණය වී ... Read More
“බන්ඩි” ගන්න ගොවි ගිණුම්වලට අද සිට සල්ලි
යල කන්නයේ වී වගාව සඳහා බන්ඩි පොහොර හෙවත් මියුරේට් ඔෆ් පොටෑෂ් (MOP) මිලදී ගැනීම සඳහා ගොවි ගිණුම් වලට අද (7) සිට මුදල් බැර කරන බව ... Read More
ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්
ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට ඊයේ (06) නිකුත් කර තිබේ. ග්‍රාම නිලධාරි 3 ... Read More
VFS ආයතනය ඉන්දියානු සමාගමක් නොවන බව ඇමති ටිරාන් කියයි
ඉකුත් දා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පරිශ්‍රයේ වීසා නිකුත් කිරීමේ ගැටලුව සම්බන්ධයෙන් මතභේදයට තුඩු දී ඇති VFS ආයතනය ඉන්දීය ආයතනයක් නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ... Read More
ජංගම දුරකථනවලට ඇබ්බැහි වූ දරුවන්ගේ වර්ධනයක්
මෙරට ජංගම දුරකථනවලට ඇබ්බැහි වූ දරුවන්ගේ සංඛ්‍යාවේ වර්ධනයක් පෙන්නුම් කරන බව මනෝ වෛද්‍ය විශේෂඥයින් පෙන්වා දෙනවා. ජාතික ළමාරක්ෂක අධිකාරිය ද පවසන්නේ ජංගම දුරකථනවලට අසීමිත ලෙස ... Read More

