Category: ප්‍රධාන පුවත්
අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් අද යළි ඇරඹේ
අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් අධ්‍යනය කටයුතු අද සිට යළි ආරම්භ වනවා. මේ වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර ඒ අනුව අද ආරම්භ වන අතර ... Read More
ප්‍රධාන ගංගා මෝය අසළ වැලි ගොඩදාන්න බලපත්‍ර ලබා නොදීමට තීරණයක්
මහවැලි සහ අනෙකුත් ප්‍රධාන ගංගා මුහුදට වැටෙන ස්ථාන ආසන්නයේ වැලි ගොඩදැමීම සඳහා අවසරපත්‍ර ලබා නොදීමට භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය තීරණය කර තිබේ. එහි ... Read More
පිරමීඩාකාර ආයතන සහ යෙදවුම් 8ක් ගැන මහ බැංකුවෙන් නිවේදනයක්
පිරමීඩාකාර ක්‍රියාකාරකම්වල යෙදෙන බවට හඳුනාගත් තවත් ආයතන සහ යෙදවුම් 8ක් පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කර තිබේ. අදාළ ආයතන සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ... Read More
පින්බර බක් පුර පසළොස්වක පොහොය අදයි
බක්පුර පසළොස්වක පොහොය දිනය අදට (23) යෙදී තිබේ. ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදුවූ දිනයක් ලෙස බක්පුර පසළොස්වක පොහොය දිනය සැලකේ. බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකා ... Read More
උද්ධමනය පහළට
ජාතික පාරිභෝගික මිල දර්ශකය මත උද්ධමනය පෙබරවාරි මාසයේ 5.1% ට සාපේක්ෂව මාර්තුවේ 2.5% දක්වා පහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත් ... Read More
අඩු ආදායම්ලාභී සෑම පවුලකටම නොමිලේ සහල්
අඩු ආදායම්ලාභී සෑම පවුලක් සඳහාම අප්‍රේල් සහ මැයි මාස දෙක තුළ මසකට සහල් කිලෝ ග්‍රෑම් 10 බැගින් ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ... Read More
බාර් හෙට වැසෙයි
හෙට (23) බක් පුරපසළොස්වක පොහෝය දිනය යෙදී තිබීම හේතුවෙන්, එදිනට සියලු මත්පැන්හල් වසා තැබීමට තීරණය කර තිබෙනවා. තවද, මැයි මස 21 දින සිට 27වන දින ... Read More
ෆොක්ස් හිල් රේස් එකේ මාරක අනතුරක් – 7ක් මරුට – ඉතිරි ධාවන තරඟ අත්හිටුවයි (Video)
දියතලාව මෝටර් රථ ධාවන තරගාවලිය අතර තුර බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. ඒ අනුව තරගාවලියේ ධාවනය වෙමින් පැවති මෝටර් රථයක් පෙරලීමෙන් පුද්ගලයන් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ... Read More
අපරාධ මඩින්න බස්නාහිර පළාත තුළ අලුත් වැඩක්
බස්නාහිර පළාත තුළ අපරාධ මර්දනය සඳහා නව ආරක්ෂක වැඩපිළිවෙළක් මැයි මස පළමු වනදා සිට ක්‍රියාත්මක කිරීමට පොලිස් මූලස්ථානය සැලසුම් කර තිබෙනවා. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ... Read More
පාස්කු ප්‍රහාරයට අදට වසර පහයි
පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ පිපිරීමට වසර පහක් පිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකාව පුරා පිහිටි සියලුම කිතුනු දෙව් මැඳුරුවල අද (21දා) ඉරිදා විශේෂ දේව මෙහෙයන් සිදු කෙරේ. ... Read More

