Category: ප්‍රධාන පුවත්
රිලවියන් ගැබ්ගැනීම වැලැක්වීමේ හැකියාව සොයා බැලීමේ පරීක්ෂණයක්
රිලවියන් ගැබ්ගැනීම වැලැක්වීමේ හැකියාව සොයා බැලීමේ පරීක්ෂණයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශුවෛද්‍ය පීඨය මඟින් සිදු කළා. වයස අවුරුදු එකහමාරක් වන එක්වරක් පැටවුන් බිහිකළ රිලවියක මේ සඳහා යොදාගෙන ... Read More
මැලේරියාව ගැන අලුත් කතාවක් එළියට
2024 වසරේ මේ දක්වා කාලය තුළ මැලේරියා රෝගීන් 09 දෙනෙකු වාර්තා වී ඇති බව මැලේරියා මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ පුබුදු චූලසිරි මහතා පවසනවා. ඒ් ... Read More
කිරිපිටි මිල පහළට
අද සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි මිල පහළ දමන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි. ඒ අනුව එම සංගමය පවසන්නේ ආනයනික කිරිපිටි කිලෝ එකක මිල ... Read More
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය මීට සුළු වේලාවකට පෙර ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරුණි. අද ... Read More
29 සහ 30 කොන්සියුලර් සේවා තාවකාලිකව අත්හිටුවයි
මැයි 2 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය බත්තරමුල්ල, "සුහුරුපාය" නව පරිශ්‍රය වෙත ගෙන යාමට නියමිතයි. ඒ අනුව කොළඹ කොන්සියුලර් ... Read More
අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් අද යළි ඇරඹේ
අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් අධ්‍යනය කටයුතු අද සිට යළි ආරම්භ වනවා. මේ වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර ඒ අනුව අද ආරම්භ වන අතර ... Read More
ප්‍රධාන ගංගා මෝය අසළ වැලි ගොඩදාන්න බලපත්‍ර ලබා නොදීමට තීරණයක්
මහවැලි සහ අනෙකුත් ප්‍රධාන ගංගා මුහුදට වැටෙන ස්ථාන ආසන්නයේ වැලි ගොඩදැමීම සඳහා අවසරපත්‍ර ලබා නොදීමට භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය තීරණය කර තිබේ. එහි ... Read More
පිරමීඩාකාර ආයතන සහ යෙදවුම් 8ක් ගැන මහ බැංකුවෙන් නිවේදනයක්
පිරමීඩාකාර ක්‍රියාකාරකම්වල යෙදෙන බවට හඳුනාගත් තවත් ආයතන සහ යෙදවුම් 8ක් පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කර තිබේ. අදාළ ආයතන සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ... Read More
පින්බර බක් පුර පසළොස්වක පොහොය අදයි
බක්පුර පසළොස්වක පොහොය දිනය අදට (23) යෙදී තිබේ. ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදුවූ දිනයක් ලෙස බක්පුර පසළොස්වක පොහොය දිනය සැලකේ. බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකා ... Read More
උද්ධමනය පහළට
ජාතික පාරිභෝගික මිල දර්ශකය මත උද්ධමනය පෙබරවාරි මාසයේ 5.1% ට සාපේක්ෂව මාර්තුවේ 2.5% දක්වා පහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත් ... Read More

