Category: ප්‍රධාන පුවත්

අඩු ආදායම්ලාභී සෑම පවුලකටම නොමිලේ සහල්

Author- April 22, 2024

අඩු ආදායම්ලාභී සෑම පවුලක් සඳහාම අප්‍රේල් සහ මැයි මාස දෙක තුළ මසකට සහල් කිලෝ ග්‍රෑම් 10 බැගින් ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ... Read More

බාර් හෙට වැසෙයි

Author- April 22, 2024

හෙට (23) බක් පුරපසළොස්වක පොහෝය දිනය යෙදී තිබීම හේතුවෙන්, එදිනට සියලු මත්පැන්හල් වසා තැබීමට තීරණය කර තිබෙනවා. තවද, මැයි මස 21 දින සිට 27වන දින ... Read More

ෆොක්ස් හිල් රේස් එකේ මාරක අනතුරක් – 7ක් මරුට – ඉතිරි ධාවන තරඟ අත්හිටුවයි (Video)

Author- April 21, 2024

දියතලාව මෝටර් රථ ධාවන තරගාවලිය අතර තුර බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. ඒ අනුව තරගාවලියේ ධාවනය වෙමින් පැවති මෝටර් රථයක් පෙරලීමෙන් පුද්ගලයන් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ... Read More

අපරාධ මඩින්න බස්නාහිර පළාත තුළ අලුත් වැඩක්

Author- April 21, 2024

බස්නාහිර පළාත තුළ අපරාධ මර්දනය සඳහා නව ආරක්ෂක වැඩපිළිවෙළක් මැයි මස පළමු වනදා සිට ක්‍රියාත්මක කිරීමට පොලිස් මූලස්ථානය සැලසුම් කර තිබෙනවා. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ... Read More

පාස්කු ප්‍රහාරයට අදට වසර පහයි

Author- April 21, 2024

පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ පිපිරීමට වසර පහක් පිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකාව පුරා පිහිටි සියලුම කිතුනු දෙව් මැඳුරුවල අද (21දා) ඉරිදා විශේෂ දේව මෙහෙයන් සිදු කෙරේ. ... Read More

සංචා­ර­ක­යන් පැමි­ණෙන ප්‍රදේ­ශ­වල විශේෂ වැට­ලීම්

Author- April 20, 2024

සංචා­ර­ක­යන් පැමි­ණෙන ප්‍රදේ­ශ­වල විශේෂ වැට­ලීම් කිරී­මට පාරි­භෝ­ගික කට­යුතු පිළි­බඳ අධි­කා­රිය තීර­ණය කර තිබේ. ඒ අනුව කොළඹ ගෝල්ෆේස්, අලු­ත්කඩේ උසා­විය, බේරු­වල, බෙන්තොට, හික්ක­ඩුව, ගාල්ල, ඇල්ල, නුව­ර­එ­ළිය ... Read More

ඉස්සෝ වගාකරුවන් දැඩි ගැටළුවක

Author- April 20, 2024

ඉස්සෝ කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා ගැටලු රැසක් පැනනැගී ඇති බව ඉස්සෝ වගාකරුවන් පවසනවා. මෙම අසීරු තත්ත්වය මත තම කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි වාතාවරණයක් ... Read More

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීමේ විභාගය ගැන නිවේදනයක්

Author- April 20, 2024

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම සඳහා 2023 මාර්තු 25 වනදා තරග විභාගයක් පැවැත්වීමට සියලු‍ කටයුතු සූදානම් කර තිබියදී සංවර්ධන නිලධාරීන් පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික ... Read More

මත් කරල් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

Author- April 19, 2024

පුල්මුඩේ ප්‍රදේශයේ දී නීති විරෝධී මත් කරල් 1,229ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකාය පුල්මුඩේ කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (18) ... Read More

දුම්රිය ගමන් වාර 4 ක් අවලංගුයි

Author- April 19, 2024

දුම්රිය බලවේග කට්ටල නොමැති වීම හේතුවෙන් දුම්රිය ගමන් වාර 4 ක් අවලංගු කිරීමට දුම්රිය පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ප්‍රධාන මාර්ගයේ දුම්රිය ... Read More