Category: ප්‍රධාන පුවත්

පුරුදු පාරේම අදත් යනවා ඒත් වෙන ගමනක් පුතේ – සොඳුරු මිනිසා අද නික්ම යයි

Author- April 19, 2024

අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (19) සිදුකිරීමට නියමිතව තිබේ. අද පස්වරු 2ට මතුගම යටදොලවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී ... Read More

IMF වෙතින් සුබ පණිවුඩයක්

Author- April 18, 2024

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරහිමියන් සමග පැවැත්වෙන සාකච්ඡා සඳහා ශ්‍රී ලංකාවට උදව් කිරීමට සූදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පවසනවා. ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් උපායමාර්ගික තොරතුරු උපුටා දක්වමින් බ්ලුම්බර්ග් ... Read More

විදුලිබල ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත

Author- April 18, 2024

විදුලිබල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පතට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ. x ගිණුමේ සටහනක් තබමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ඒ බව ... Read More

මරණවලට ප්‍රධානතම හේතුව හෘදයාබාධ – සෞඛ්‍ය අංශ

Author- April 18, 2024

මෑත කාලීනව සිදුවන මරණවලට ප්‍රධානතම හේතුව හෘදයාබාධ බව සෞඛ්‍ය අංශ පවසයි. 2010 වසරේ සිට 2020 වසර දක්වා රජයේ රෝහල්වලින් වාර්තා වූ වැඩිම මරණ, හෘදයාබාධ හේතුවෙන් ... Read More

ඩොලරය යළි නගින ලකුණු

Author- April 17, 2024

ඉකුත් කාර්තුව පුරාවට එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අතිප්‍රමාණය වීමක් අඛණ්ඩ පෙන්නුම් කළ ද එම තත්ත්වය මේ වන විට යම් ප්‍රමාණයකින් වෙනස් වන ... Read More

අවුරුදු ගීතය විකෘති කළ සැකකරු රිමාන්ඩ්

Author- April 17, 2024

අවුරුදු ගීතයක් විකෘති කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් සැකකරු එළැඹෙන 22 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ. රන්වල බළකාය සමග ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ මහතා ... Read More

හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ අවසන් කටයුතු ලබන සිකුරාදා

Author- April 17, 2024

අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ අවසන් කටයුතු ලබන සිකුරාදා පවුලේ සුසාන භූමියේදී සිදුකිරීමට නියමිත බව පවුලේ ඥාතීන් ප්‍රකාශ කළා. එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු ... Read More

ගමේ ගිය ජනතාවට කොළඹ එන්න විශේෂ ප්‍රවාහන සේවා

Author- April 15, 2024

අලුත් අවුරුද්ද සැමරීම සඳහා ගම්බිම් බලා පිටත්ව ගිය ජනතාවට යළි පැමිණීම සඳහා අද (15) සහ හෙට (16) විශේෂ බස් රථ යෙදවීමට කටයුතු කර ඇති බව ... Read More

ඩෙංගු රෝගීන් ඉහළට

Author- April 15, 2024

මේ වසරේ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 21,000 සීමාව ඉක්මවා ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. එහිදී වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. පසුගිය ... Read More

දේශීය බිත්තර මිල යළි නගී

Author- April 15, 2024

ආනයන ඉන්දියන් බිත්තර මිල අඩු කරන විට දේශීය බිත්තර මිල වැඩි කර ඇතැයි පාරිභෝගිකයෝ පවසති. පසුගිය දිනවල රුපියල් 40, 45 දක්වා මිල අඩු වී තිබුණු ... Read More