Category: ප්‍රධාන පුවත්
ඥාණසාර හිමියන්ට වසර 4ක බරපතළ වැඩසහිත සිරදඬුවමක්
බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට බරපතල වැඩ සහිතව වසර 4ක සිර දඬුවම් නියම කිරීමට කොළඹ මහධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා අද ... Read More
ලබන අඟහරුවාදා සෞඛ්‍ය වර්ජනයක්
එළැඹෙන අඟහරුවාදා උදෑසන 6.30 සිට වැඩ වර්ජනයක් ආරම්භ කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි. සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් ඊයේ පස්වරුවේ මාධ්‍ය ... Read More
සහල් සහ ලූණු බදු අඩු කෙරේ
සහල් කිලෝවක් සඳහා රුපියල් 65ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඊයේ (27) සිට අප්‍රේල් 03 වනදා දක්වා රුපියලක් දක්වා අඩු කර තිබේ. ලොකු ලූනු (රෝස ලූනු) ... Read More
පාසල් දැරියන්ට සනීපාරක්ෂක තුවා මිල දී ගැනීමට වවුචරයක්
මෙරට පාසල් දැරියන්ට සනීපාරක්ෂක තුවා මිල දී ගැනීම සඳහා වවුචරපත් ලබා දීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි. පාසල් දැරියන්ගේ සෞඛ්‍යාරක්ෂක පුරුදු ... Read More
ලංකාවේ කොඩියට නැව් ලියාපදිංචි කරන වැඩක්
ලාංකික ධජය යටතේ නෞකා ලියාපදිංචිය ප්‍රවර්ධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. නෞකා ලියාපදිංචිය දේශීය ආර්ථිකයට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ගලා එන ප්‍රධාන මාර්ගයක් වන ... Read More
භාණ්ඩ 64ක් සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉවතට
2007 අංක 48 දරණ විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත අත්හිටුවීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ එම පනත යටතේ බදු ... Read More
වැටුප් නිසා මම ඉවත් වෙන්නේ නෑ – මහ බැංකු අධිපති
තම සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම හේතුවෙන් ඇති වූ අර්බුදකාරී තත්ත්වය හමුවේ තමා මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් නොවන බව ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. අද (26) මහ ... Read More
රාජ්‍ය සේවකයන්ට වැඩි කළ රුපියල් 10000 අප්‍රේල් මස වැටුපට
2024 අයවැය මගින් පොරොන්දු වූ රාජ්‍ය අංශයේ සේවකයන්ගේ රුපියල් 10,000 ක වැටුප් වර්ධකය අප්‍රේල් මස වැටුපට එකතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. ... Read More
රාජ්‍ය නැකැත් කමිටුව විසින් සකස් කළ නැකැත් සීට්ටුව පිළිපඳින්න
සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ රාජ්‍ය ජ්‍යෝතිෂ්‍ය ශාස්ත්‍රඥ කමිටුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නැකැත් පිළිපදින ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මහජනතාවට නිවේදනයක් ... Read More
හිටපු ජනපති මෛත්‍රී CIDයට එයි
2019 වසරේ සිදුවූ පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සිදු කළේ කවුරුන්ද යන්න තමන් දන්නා බවට සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මේ වනවිට ... Read More

