Category: ප්‍රධාන පුවත්
IMF වෙතින් තවත් ඇ.ඩොලර් මිලියන 337ක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ විස්තීරණ අරමුදල් පහසුකම පිළිබඳ දෙවන සමාලෝචනය පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණ තිබෙනවා. මේ අනුව මෙරටට තවත් ඇමෙරිකා ඩොලර් මිලියන ... Read More
කථානායකට එරෙහි විශ්වාසභංගය පරාජය කරයි
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (21) වැඩි ඡන්දයෙන් පරාජයට පත්විය. විශ්වාසභංගයට පක්ෂව ඡන්ද 75ක් සහ විරුද්ධව ඡන්ද 117ක් හිමිවිය. මන්ත්‍රීවරුන් කිසිවෙක් ... Read More
“Money Bouquet” තෑගි දෙන අයට වැඩ වරදී
නෝට්ටු විකෘති කිරීම හෝ වෙනස් කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. ඒ වර්තමානයේ නව ප්‍රවණතාවක් ලෙස දැකිය හැකි විසිතුරු භාණ්ඩ ... Read More
අස්වැසුමලාභීන් 14,000ක් සවිබලගන්වන්න විශේෂ වැඩසටහනක්
අස්වැසුමලාභීන් 14,000ක් සවිබලගැන්වීම සඳහා වන විශේෂ වැඩසටහනක් ඉදිරියේ දී ක්‍රියාත්මක කරන බව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා පවසනවා. කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය ... Read More
විදුලි බිල්පත වෙනුවට ඉලෙක්ට්‍රොනික බිල්පතක්
ලංකා විදුලි බල මණ්ඩලයෙන් මෙතෙක් මාසිකව නිකුත් කළ බිල්පත වෙනුවට ඉලෙක්ට්‍රොනික බිල්පතක් නිකුත් කිරිමට විදුලි බල මණ්ඩලය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව එම ඉලෙක්ට්‍රොනික යන්ත්‍රයට ... Read More
පවුල් මිලියන 2.74කට මාස 2ක් නොමිලේ හාල්
අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහන සැලසීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. 2023 වසරේ මුල් භාගයේදී සමෘද්ධි ප්‍රතිලාභීන් ඇතුළු දිස්ත්‍රික්ක 25හි පවුල් මිලියන ... Read More
පුවක් අපනයන බෝගයක් ලෙස ප්‍රචලිත කිරීමට යයි
අපනයන බෝගයක් ලෙස පුවක් වගාව ප්‍රචලිත කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙම වසරේ දී පුවක් පැළ ලක්ෂ 17ක් ගොවීන් ... Read More
සපුගස්කන්ද ඛනිජ තෙල් සංස්ථාවෙන් වෙන් කරයි
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් වෙන්ව සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව රාජ්‍ය ව්‍යවසායක් ලෙස ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. විදුලි බල හා බලශක්තිය අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට ... Read More
කෙහෙළිය මහනුවර මහාධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝගයක්
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් නඩුවට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ජූලි 26 වනදා මහනුවර මහාධිකරණයට ඉදිරිපත් කරන ලෙස මධ්‍යම පළාත්බද ... Read More
රේගු වෘත්තිය සමිති වෘත්තිය ක්‍රියාමාර්ගය දැඩි කරයි
අතිකාල සේවාවලින් ඉවත්වූ රේගු වෘත්තිය සමිති අද (19) උදෑසන සිට අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. රේගු වංචා සම්බන්ධයෙන් වැටලීම් කරන නිලධාරීන්ට හා ... Read More

