Category: ප්‍රධාන පුවත්
සනත් නිශාන්තගේ රියදුරුට ඇප
කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ සිදුවූ අනතුරකින් මියගිය හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ රියදුරු ඇප මත නිදහස් කර තිබේ. වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ... Read More
76 වන ජාතික නිදහස් දිනය අදයි
මෙවර 76 වන ජාතික නිදහස් දින සැමරුම “හදමු අලුත් රටක්” තේමා පාඨය යටතේ අභිමානවත්ව ගාලුමුවදොර පිටියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි අද (04) පැවැත්වීමට මේ ... Read More
ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ වැටුප් සහ දීමනා සම්බන්ධයෙන් නිවේදනයක්
2009 මැයි 19 දිනට පෙර වයස අවුරුදු 55 සම්පූර්ණ වීමට පෙර ක්‍රියාත්මකව සිටිය දී ආබාධිත තත්ත්වයට පත්වීම හේතුවෙන් වෛද්‍ය හේතුන් මත ත්‍රිවිධ හමුදාවෙන් විශ්‍රාම ගිය ... Read More
අද සහ හෙට විශේෂ රථ වාහන සැලසුමක්
76 වැනි ජාතික නිදහස් උත්සවය වෙනුවෙන් හෙට (03) සහ අනිද්දා දෙදින කොළඹ ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැසුමක් ක්‍රියාත්මක වන බව පොලීසිය පවසයි. අද රජයේ ප්‍රවෘත්ති ... Read More
සඳුදා රජයේ නිවාඩු දිනයක් නෙමේ
76 වැනි නිදහස් දිනය හෙට ඉරිදා දින (04) යෙදී තිබුණ ද ඊට පසු දින වන සඳුදා (5) දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් නොකරන ... Read More
Breaking News:-කෙහෙළිය අත්අඩංගුවට
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ආනයනය කිරීමේ ගැටලුව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, පැය 10කට අධික ... Read More
ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත පාසල් සඳහා ඇතුළත්වීමේ කඩඉම් ලකුණු මෙන්න
2023 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත පාසල් සඳහා ඇතුළත්වීමේ කඩඉම් ලකුණු අද (02) දින නිකුත් කර තිබෙනවා. පාසල් සඳහා තීරණය වු කඩඉම් ලකුණු පිළිබඳ ... Read More
නව අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා අයදුම්පත් කැඳවීම 10වැනිදා
නව අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ හතරක් තෝරා ගැනීමේ අයදුම්පත් ලබන දසවනදා ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. රුවන්වැල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය හමුවේ අදහස් ... Read More
ඩීසල් මිල වැඩි කළත් බස් ගාස්තු වැඩි කරන් නෑ
ඩීසල් මිල වැඩි කළත් බස් ගාස්තු වැඩි නොකරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. ජාතික ගමනා ගමන කොමිසමේ සභාපති ශෂී වෙල්ගම පවසන්නේ ඩීසල් මිල රුපියල් ... Read More
සෞඛ්‍ය වෘත්තීය සමිති අද සංකේත වැඩ වර්ජනයක
රුපියල් 35,000කින් ඉහළ දැමීමට තීරණය කළ වෛද්‍යවරුන්ගේ රාජකාරී බාධා, පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනා හෙවත් ඩැට් දීමනාව තමන්ට ද ලබා දෙන්නැයි ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තීය සමිති ... Read More

