Category: ප්‍රධාන පුවත්
විදුලි ගාස්තු 20%කින් අඩු කළ යුතු බවට PUCSL ට නිර්දේශ
පවතින විදුල ගාස්තුව අවම වශයෙන් 20% ඉක්ම වූ ප්‍රතිශතයකින් අඩු කළ යුතු බවට ආර්ථික අර්බුදයෙන් බලපෑම සමනය කිරීම පිළිබදව ආංශික අධීක්ෂණ කාරක සභාව නිර්දේශ කර ... Read More
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති පුටුවට
ශ්‍රී ලංකාවේ 36 වැනි පොලිස්පතිවරයා ලෙස වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත් කර තිබෙනවා. මීට සුළු මොහොතකට පෙර ඒ අදාළ පත්වීමේ ලිපිය ජනාධිපති ලේකම් සමන් ඒකනායකගෙන් ... Read More
රට පුරා හොර දොස්තරවරු 50,000ක්
රට පුරා ව්‍යාජ වෛද්‍යවරුන් 50,000ක් පමණ සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් එම සංගමය සඳහන් කළේ, එය නියාමනය කිරීම සඳහා ... Read More
ජල, විදුලි ඉල්ලුමේ කැපී පෙනෙන වැඩිවීමක්
මේ දිනවල විදුලි ඉල්ලුමේ කැපී පෙනෙන වැඩිවීමක් දක්නට ලැබෙන බව විදුලිබල මණ්ඩලය පවසනවා. ඒ අනුව මේ වනවිට දෛනික විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 47 දක්වා ඉහළ ... Read More
මහවැලි ගොවින්ට නිරවුල් ඔප්පු
මහවැලි ඉඩම්වල පදිංචිකරුවන් දෙලක්ෂ 7,000ක් සඳහා උරුමය ඉඩම් ඔප්පු ලබා දීමේ ජාතික වැඩසටහනට සමගාමීව නිරවුල් ඔප්පු ලබා දීමට සැලසුම් කර ඇති බව වාරිමාර්ග අමාත්‍යාංශය පවසනවා. ... Read More
ප්‍රාථමික අංශයේ සෑම සිසුවෙකුටම නොමිලේ ආහාර වේලක්
ප්‍රාථමික අංශවල ඉගෙනුම ලබන සෑම සිසුවෙකු සඳහාම ලබන මාසයේ සිට නොමිලේ ආහාර වේලක් ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. ඒ අනුව 1 ශ්‍රේණියේ සිට ... Read More
බේකරි නිෂ්පාදන ආයතන දහසක් වැසිලා
අධික ජල, විදුලි බිල්පත් සහ වැට් බදු හේතුවෙන් රට පුරා පාන් ඇතුලු බේකරි නිෂ්පාදනය කරන ආයතන දහසකට වැඩි ප්‍රමාණයක් වසා දමා ඇති බව බේකරි හිමියන්ගේ ... Read More
පින්බර නවම් පොහොය අදයි
නවම් පුර පසලොස්වක පොහොය අද (23) ට යෙදී ඇත. ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ සියලු භික්ෂූ සේනාව රජගහ නුවර වේළුවනාරාමයට එක්රැස් කර පළමු වරට සංඝ ... Read More
විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඉල්ලා අස්වෙයි
ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි. ඒ මහතා පසුගියදා සිදුකරන ලද ප්‍රකාශයක් සමාජයේ මහත් ආන්දෝලනයක් ඇති ... Read More
මෙරටින් ලාදුරු තුරන් කිරීමට WHO එයි
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලාදුරු සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් ලබන මාසයේදී දිවයිනට පැමිණීමට නියමිත බව ලාදුරු මර්දන ව්‍යාපාරය පවසයි. එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා ... Read More

