Category: ප්‍රධාන පුවත්
අනුරාධපුර දරුවන් සියයට 60කගේ පෙනීම දුර්වලලු
අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් යන දරුවන්ගෙන් 60% කට පමණ ඇස් පෙනීමේ දුර්වලතා මතුව ඇති බව අක්ෂි සායන කඳවුරු දොළහක දත්ත පදනම් කරගනිමින් අනාවරණය කරගත් බව ඇස් ... Read More
විදුලි බිල පහළට
ගෘහස්ථ, ආගමික ස්ථාන, රාජ්‍ය ආයතන හා සංචාරක හෝටල් යන අංශ සඳහා පසුගිය ඔක්තොම්බර් මාසයේදී ඉහළ දැමූ විදුලි ගාස්තුව නව සංශෝධනයේදී එම ප්‍රතිශතයෙන්ම අඩු කරන බව ... Read More
ගෘහ සේවිකාවන් රට යැවීම සම්පූර්ණයෙන්ම නතර කිරීමට පියවර
ශ්‍රී ලාංකික කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස විදේශ රැකියා සඳහා පිටත් කර යැවීම සම්පූර්ණයෙන්ම නතර කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා වන යෝජනාවලියක් සහ සැලසුම් කඩිනමින් තමන් ... Read More
විද්‍යා පීඨ සිසුන්ගේ ආහාර දීමනාව ලබන මාසයේ සිට ඉහළට
අධ්‍යාපන විද්‍යා පීඨවල ඉගෙනුම ලබන ශිෂ්‍යන්ගේ ආහාර දීමනාව ලබන මාසයේ සිට රුපියල් 8,000 දක්වා ඉහළ දමන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කළා. ඔහු මේ ... Read More
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ගැන අධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට
ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ, අභියෝගයට ලක්කරන ලද ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායකවරයා වෙත ලබා දී තිබේ. අද (20) පාර්ලිමේන්තුවේ දී නියෝජ්‍ය කථානායකවරයා විසින් ... Read More
කොළඹ වරාය නගරයේ තීරු බදු රහිත සාප්පු සංකීරණය අප්‍රේල් මාසයේදී විවෘත වෙයි
කොළඹ වරාය නගරයේ තීරු බදු රහිත සාප්පු සංකීර්ණය ලබන අප්‍රේල් මාසයේදී විවෘත කිරීමට නියමිතව තිබෙනවා. මෙහි මෙහෙයුම් සිදු කිරීම සඳහා සපුරාලිය යුතු කරුණු රජය විසින් ... Read More
රජයේ පාසල්වලින් ජල ගාස්තු අය කිරීමේ චක්‍ර ලේඛයක්
පසුගිය මාසයේ සිට රජයේ පාසල්වලින් ජල ගාස්තු අය කරන බව සඳහන් කරමින් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. මෙතෙක් පාසල්වලින් ජල ගාස්තුවක් ... Read More
විදුලිය ගැන අලුත් ආරංචියක්
පසුගිය මාස කිහිපයට සාපේක්ෂව මේ වනවිට විදුලි ඉල්ලුම ඉහළගොස් ඇති බව විදුලිබල මණ්ඩලය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා අද (19) ... Read More
පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලිපි නිකුත් නොකෙරේ
මෙම වර්ෂය සදහා 1, 5, 6 ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලිපි නිකුත් නොකරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. ඒ අනුව පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ... Read More
සරත් ෆොන්සේකාව පක්ෂ තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක්
සමගි ජන බලවේගයේ සභාපති ෆිලඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා එම පක්ෂයේ තනතුරුවලින් පහකිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. සරත් ෆොන්සේකා මහතා ... Read More

