Category: ප්‍රධාන පුවත්
අද ප්‍රදේශ කිහිපයකට පැය 15 ක් ජලය නෑ
කොළඹ ප්‍රදේශ පහකට අද (10) පැය 15 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. කොළඹ 11 සිට 15 දක්වා ප්‍රදේශ පහේ ... Read More
හොර බරට පාන් විකිණූ බේකරි 232කට වැඩ වරදී
නියමිත බර ප්‍රමාණය මෙන්ම මිල ප්‍රදර්ශනය නොකළ බේකරි 232කට නඩු පැවරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබෙනවා. ඒ නියමිත බර ප්‍රමාණය සඳහන් කරමින් ගැසට් ... Read More
පැතුම්ගෙන් අගනා ද්විත්ව ශතකයක්
තරගයේ කාසියේ වාසිය දුනූ ඇෆ්ගනිස්තාන නායකයා පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා පිලට ආරාධනා කළේය. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරුවන් යුගලය, ... Read More
උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ටත් දීමනාවක්
නිමාවූ උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන් සඳහා රුපියල් 2000ක දීමනාව ලබාදීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව, 2022 ... Read More
ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනා ඉහළට
ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනාව ජනවාරි මස සිට බලපැවැත්වෙන පරිදි ඉහළ නංවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. ඒ අනුව රුපියල් 5,000ක්ව පැවැති ... Read More
අඩු ආදායම්ලාභීන්ට නොමිලේ සහල් කිලෝ 20ක්
ඉදිරි උත්සව සමයේදී අඩු ආදායම්ලාභී ජනතාවට සහනයක් ලෙස එක් පවුලකට සහල් කිලෝ 20 ක් ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. ඔහු මේ පිළිබඳව සඳහන්කර ... Read More
ඔන්ලයින් පනත මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනත මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගෙන ඒම සඳහා විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබෙනවා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලය විසින්. Read More
පරිසර අමාත්‍ය ධූරය ජනපති යටතට
පරිසර අමාත්‍ය ධූරය ජනපති යටතේ තබා ගැනීමට තීරණය කර තිබෙනවා. ඒ අගමැති අදහස් විමසීමෙන් පසුවයි. ජනපතිගේ නියෝග පරිදි මේ සම්බන්ධව අතිවිශේෂ ගැසට් නිවේදනයක්ද නිකුත්කර ඇති ... Read More
සනත් නිශාන්තගේ මරණය සැක සහිත බවට බිරිඳගෙන් ප්‍රකාශයක්
අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) අද (07) ප්‍රකාශයක් ලබාදී තිබෙනවා. ඔහුගේ මරණය සැක සහිත බවත් ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු ... Read More
වාහන ආනයනයට තව කාලයක් යයි
පවතින විදේශ විනිමය අර්බුදය යටතේ ආනයන සීමාකිරීම් ඉතා සැලසුම් සහගතව සහ සූක්ෂම ලෙස ලිහිල් කළ යුතු බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. මෝටර් වාහන ... Read More

