Category: ප්‍රධාන පුවත්

වියළි කාලගුණයෙන් ජල සැපයුම අවදානමක

Author- March 12, 2024

වියළි කාලගුණය දිගින් දිගටම පැවතුනහොත් අඛන්ඩ ජල සැපයුම අවදානමක ලක්විය හැකි බව ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා. දැනට බරපතළ අර්බුදකාරී තත්ත්වයක් නොතිබුණද අරපිරිමැස්මෙන් ජලය ... Read More

අස්වැසුම දෙවන අදියරයේ ප්‍රතිලාභ ජූනි මාසයේ සිට

Author- March 12, 2024

අස්වැසුම දෙවන අදියරේ ප්‍රතිලාභ ජූනි මාසයේ සිට ලබාදීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ප්‍රකාශ කළා. අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහනේ දෙවැනි අදියර සඳහා ... Read More

මහියංගණය ප්‍රදේශයේ විහාරස්ථානයකට වෙඩි තැබිමක්

Author- March 11, 2024

මහියංගණ, දඹාන, කුකුලාපොල ප්‍රදේශයේ විහාරස්ථානයකට අද පෙරවරුවේ වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඉන් විහාරස්ථානයේ කිසිවෙකුට හානි සිදුව නොමැති අතර, විහාරාධිපති හිමියන් සැතපී සිටි කාමරය දෙසට ... Read More

මැරතන් තරඟයක් අතරතුර පාසල් සිසුවෙක් මරුට

Author- March 11, 2024

අම්පාර - තිරුක්කෝවිල් ප්‍රදේශයේ පාසලක වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළළේ මැරතන් තරඟය අතරතුර සිසුවෙකු හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය සඳහන් කළේ ... Read More

2023 වසරේ මෝටර් රථ ලියාපදිංචියේ වැඩිවීමක්

Author- March 11, 2024

2022 වසරට සාපේක්ෂව 2023 වසරේ ජනවාරි සිට නොවැම්බර් මාසය දක්වා කාලය තුළ රථවාහන ලියාපදිංචිය 23.3% කින් වැඩිවී තිබෙනවා. මහ බැංකු වාර්තාවලට අනුව 2022 වසරේ වාහන ... Read More

ගෘහ සේවිකාවන් ලෙස කාන්තාවන් රට යැවීම නතර කිරීමට තීරණයක්

Author- March 9, 2024

ගෘහ සේවිකාවන් ලෙස කාන්තාවන් විදේශගත කිරීම සම්පූර්ණයෙන්ම නතර කිරීමට තීරණය කර ඇති බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා ඒ අනුව, එය ... Read More

2019 සිට කිරිපිටි මිල සූත්‍රය භාවිත කර නෑ

Author- March 9, 2024

ආනයනික කිරිපිටි මිල තීරණය කිරීම සඳහා සකස් කරන ලද මිල සූත්‍රය 2019 වසරේ සිට ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ආනයනික සමාගම් අධික ලාභයක් ලබාගනිමින් කිරිපිටි අලෙවි කර ... Read More

සුව සේවක වර්ජනයක් අත ළඟ

Author- March 9, 2024

සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ආර්ථික යුක්තිය ඉටු කිරීමට බලධාරීන් අපහොසත් වන්නේ නම් මේ මස 19 වැනිදා සිට වර්ජන ක්‍රියාමාර්ගයට නැවත අවතීර්ණ වන බව සෞඛ්‍ය වෘත්තීය සමිති ... Read More

කැනඩාවේදී ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකු ඝාතනයේ තොරතුරු රැසක් එළියට

Author- March 8, 2024

කැනඩාවේ අගනුවර වන ඔටාවා හි බාර්හෙවන් ප්‍රදේශයේ හයදෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලාංකික පවුලක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු රැසක් ආරක්ෂක අංශ මගින් අනාවරණ කරගනිමින් සිටින බව ... Read More

අත්‍යවශ්‍ය භාණ්ඩ 04ක මිල බස්සයි

Author- March 8, 2024

ලංකා සතොස ආයතනය මගින් අද සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 04 ක මිල පහත දමා තිබෙනවා. ඒ අනුව ලංකා සතොස කිරිපිටි ග්‍රෑම් 400 ... Read More