Category: ප්‍රධාන පුවත්

කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් හදිසි දුරකථන අංකයක්

Author- January 4, 2024

කාන්තාවන්ට හෝ ළමයින්ට එරෙහි ක්‍රියාකාරකම් පිළිබඳව පැමිණිලි කිරීමට නව දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා. මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් පැය 24 පුරා ක්‍රියාත්මක මෙම දුරකථන අංකය ... Read More

අත්‍යවශ්‍ය සේවාවන් ගැන ජනපතිගෙන් හදිසි ගැසට් නිවේදනයක්

Author- January 4, 2024

රජයේ සේවාවන් කිහිපයන් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව විදුලිබලය, ඉන්ධන සහ ගුවන්තොටුපොළ සහ ... Read More

උසස් පෙළ විභාගය අදින් ඇරඹෙයි

Author- January 4, 2024

අ.පො.ස.උසස් පෙළ විභාගය අද සිට 31 දක්වා විභාග මධ්‍යස්ථාන 2298 කදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ව්භාග කාලසටහන අනුව මෙවර විභාගය දින 22 ක් ... Read More

පෙබරවාරි 1 සිට ජංගම ගිණුමට, රථ වාහන සහ ඉඩම් ලියාපදිංචියට බදු අංකය අනිවාර්යයි

Author- January 3, 2024

ලබන පෙබරවාරි 1 වැනිදා සිට ජංගම ගිණුමක් විවෘත කිරීමේදී,ගොඩනැඟිලි සැලසුම් සඳහා අනුමැතිය ඉල්ලා සිටින විට,රථවාහන ලියාපදිංචියේදී හා බලපත්‍රයක් අලුත් කිරීමේදී බදු හඳුනා ගැනීමේ අංකය ඉදිරිපත් ... Read More

කොවිඩ් සමයේ අනුගමනය කළ නිසි සෞඛ්‍ය පිළිවෙත් නැවත අනුගමනය කරන්න

Author- January 3, 2024

ඉන්දියාවෙන් වාර්තා වන JN.1 නව කොවිඩ් ප්‍රභේදය සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය පසුවිපරමින් සිටින බවත්, ඒ අනුව මෙතෙක් සිදුකළ නියැඳි පරීක්ෂණවලින් කිසිදු රෝගියෙක් වාර්තා වී නොමැති බවත් ... Read More

පෝට් සිටියට රෝහලක්

Author- January 3, 2024

කොළඹ වරාය නගරයේ රෝහලක් සංවර්ධනය කිරීම සඳහා වන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට,ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි ... Read More

නැවත පාසල් ඇරඹෙන දිනය ගැන නිවේදනයක්

Author- January 2, 2024

2023 වර්ෂය සඳහා පාසල්වල තෙවන පාසල් වාරයේ දෙවන අදියර ආරම්භ කරනු ලබන දින වකවානු ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව 2024.02.01 වන බ්‍රහස්පතින්දා රජයේ පාසල් ... Read More

2024 වර්ෂය ගැන මහ බැංකු අධිපතිගේ බලාපොරොත්තුව

Author- January 2, 2024

2024 වර්ෂය තුළදී සියයට 3ක ආර්ථික වර්ධන වේගයක් බලාපොරොත්තු වන බව මහ බැංකු අධිපති අචාර්ය නන්දලාල් වීරසීංහ මහතා පවසයි. ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් පවත්වන "2024 ... Read More

ගිය අවුරුද්දේ ලංකාව බලන්න ආපු අය

Author- January 2, 2024

2023 වසරේදී මෙරටට සංචාරකයින් 1,487,303ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා ඉන් 210,352ක් පැමිණ ඇත්තේ පසුගිය දෙසැම්බර් මාසයයේදීයි 2022 වසරේදී සංචාරකයින් 719,978ක් ... Read More

ලිට්‍රෝ – ලාෆ් ගෑස් පෙන්වයි

Author- January 1, 2024

ලිට්‍රෝ ගෑස් මිල වැඩි කරන බව ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා පවසයි. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 685කින් ඉහළ දමා ඇති අතර ... Read More