Category: ප්‍රධාන පුවත්
කොළඹ වරාය නගරයේ තීරු බදු රහිත සාප්පු සංකීරණය අප්‍රේල් මාසයේදී විවෘත වෙයි
කොළඹ වරාය නගරයේ තීරු බදු රහිත සාප්පු සංකීර්ණය ලබන අප්‍රේල් මාසයේදී විවෘත කිරීමට නියමිතව තිබෙනවා. මෙහි මෙහෙයුම් සිදු කිරීම සඳහා සපුරාලිය යුතු කරුණු රජය විසින් ... Read More
රජයේ පාසල්වලින් ජල ගාස්තු අය කිරීමේ චක්‍ර ලේඛයක්
පසුගිය මාසයේ සිට රජයේ පාසල්වලින් ජල ගාස්තු අය කරන බව සඳහන් කරමින් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. මෙතෙක් පාසල්වලින් ජල ගාස්තුවක් ... Read More
විදුලිය ගැන අලුත් ආරංචියක්
පසුගිය මාස කිහිපයට සාපේක්ෂව මේ වනවිට විදුලි ඉල්ලුම ඉහළගොස් ඇති බව විදුලිබල මණ්ඩලය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා අද (19) ... Read More
පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලිපි නිකුත් නොකෙරේ
මෙම වර්ෂය සදහා 1, 5, 6 ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලිපි නිකුත් නොකරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. ඒ අනුව පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ... Read More
සරත් ෆොන්සේකාව පක්ෂ තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක්
සමගි ජන බලවේගයේ සභාපති ෆිලඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා එම පක්ෂයේ තනතුරුවලින් පහකිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. සරත් ෆොන්සේකා මහතා ... Read More
කොළඹ වරායේ තෙල් අලෙවිය ඉහළට
පසුගිය සති කිහිපය තුළදී කොළඹ වරායේ තෙල් අලෙවිය ඉහළ ගොස් ඇති බව ඇති බව වාර්තා වනවා. ඒ රතු මුහුදේ හවුති කැරලිකරුවන් මග හරිමින් දිගු මාර්ගයක් ... Read More
සනත්ට ශෝකය පළ කිරීමේ විවාදයක්
අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා වෙනුවෙන් ශෝකය පළ කිරීමේ විවාදයක් ලබන 22 වැනිදා බ්‍රහස්පතින්දා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. මෙම ... Read More
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද වතුර නෑ
අඹතලේ ජල සැපයුම් මධ්‍යස්ථානයේ සිදු කෙරෙන අලුුත් වැඩියා කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයක අද (17) ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන මණ්ඩලය පවසනවා. ඒ, කොළඹ 11, ... Read More
කොළඹ ජාතික රෝහල උණුසුම් වෙයි
කොළඹ ජාතික රෝහලේ මේ වනවිට දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇති අතර, එම තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් කැරලි මර්දන ඒකකය කැඳවා තිබිණි. රෝහල් සේවකයින් විශාල ... Read More
මාර්තු 15ට පෙර අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම් කරන්න
අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම්පත් බාර ගැනීම ඊයේ (15) සිට මාර්තු 15 වනදා දක්වා සිදු කෙරෙන බවත් සුදුසුකම් ලබන සියලු දෙනාට අස්වැසුම ප්‍රතිලාභ කිසිදු බලපෑමකින් ... Read More

